1. Sara531

    Game of Thrones Fans

    එහෙනම් මොකක්ද ජොෆ්‍රි ට ටොමන් ට රජ වෙන්න තිබ්බ අයිතිය..එයාලා ලැනිස්ටර් ලා නෙ
  2. Sara531

    Game of Thrones Fans

    ඔක හරියන්නෙ සන්සාට තමා....ටිරියන් හෙල්ප් කරාවි....උන් දෙන්නා ගැලපෙනවා...බ්‍රැන් කොලයක් එලාගෙන සාස්තර කියලා වැරදි කාරයො හොයලා දෙනවා...ආර් යා ඇවිත් බෙල්ල කපලා යනවා..... වැඩෙ සරලයි
  3. Sara531

    Game of Thrones Fans

    ඔව් මේ දැන් හොද කියනවා නෙ කට්ටියට..අනෙ මේ...ඔකෙ කවුරුත් නැ සුදුසු කෙනෙක්... ජෝනා ගොනා... ඩැනිට පිස්සු.. සන්සා කපටි එත් මොඩයි... ටිරියන් ගැලපෙන්නෙ නැ... ග්‍රෙන්ඩිට එ වගෙ තනතුරක් දරන්න හැකියාව නැ..නිකම් සිරා වගෙ ඉදිවි....
  4. Sara531

    උපායශීලි මුසල්මානුවා

    මේක එලකිරියෙ ම පාත්ෆයින්ඩර් a 2 z කියන මෙම්බර් ගෙ ත්‍රෙඩ් එකක් නෙද.....මේක ටිකක් පරන ත්‍රෙඩ් එකක්....පොඩ්ඩක් බලන්න....
  5. Sara531

    Game of Thrones Fans

    එතකොට පුසන්ට බෙහෙත් කරන්නෙ වෙන එකෙක් වෙන්න ඇති
  6. Sara531

    Game of Thrones Fans

    ,රජ වෙන්නෙ රජකමට සුදුසුකෙනා නෙමෙයි රජකම උරුම කෙනා..සුදුසු කෙනා රජ වෙනවා නම් ජොෆ්‍රි ට මොකක්ද තිබ්බ සුදුසුකම...ටොමන් ට..කවුරුත් ම ඔනි නැ..සර්සිට මොකක්ද තිබ්බ සුදුසුකම
  7. Sara531

    Game of Thrones Fans

    එහෙම තමා අනෙ......වෙට් කෙනෙක් පස්සෙ උනත් බල්ලෙක් එලවන් ආවොත් මිනිහා ඉස්සල්ලාම කරන්නෙ දුවන එකනෙ....නැ නැ මම වෙට් කෙනෙක්...මම දන්නවා බල්ලන්ගෙ හැසිරිම් රටා කියන්නෙ නැනෙ
  8. Sara531

    Game of Thrones Fans

    මට නම් හිතෙන්නෙ සන්සා රජ වෙනවා.ටිරියන් කින්ග්ස් හැන්ඩ් වෙවි...ආර් යා බොඩිගාර්ඩ් වෙවි...... ඩැනී,ජොන් දෙන්නම මැරෙනවා...
  9. Sara531

    Game of Thrones Fans

    ...එයාත් සාමාන්‍යය කෙනෙක් තමා...මොකො මකරා තොර තොර ගිනි තිබ්බෙ නැනෙ...එයාටත් බෙරෙන්න වෙනවා....එයා ටාගෙරියන් කෙනෙක් නෙමෙයි නෙ..එයාත් ගිනිගන්න පුලුවන්
  10. Sara531

    Game of Thrones Fans

    ඔයාට තෙරෙන්නෙ නැ...ග්‍රේ වෝම් කියන්නෙ විනයක් ඇතිව හැදුන කෙනෙක්.....එතකොට ආර්යා කියන්නෙ කොහොම හරි ටාර්ගට් එකට යන කෙනෙක්.. අනික ඔකෙ දැන් ගැනු තමා වීරයො වෙලා තියෙන්නෙ..ඔන්න අර ඩැනිගෙ යාලුවා ජිවතුන් අතර හිටියා නම් එයා අතින් මැරෙනවා කියලා කියන්න තිබ්බා ඩැනිට ඇටැක් කරන්න ගිහින්.. ඇවෙන්ජර් එහෙම මෙලො...
  11. Sara531

    Game of Thrones Fans

    මරනවා ඇති..මිස මරනවා නෙමෙයි නෙ.....මකරෙක් මරන්න බැනෙ නොර්මල් විදිහට..එතකොට මකරායි ග්‍රේ වෝම් වයි සමාන කරන්න බැනෙ....
  12. Sara531

    Game of Thrones Fans

    මකරා වෙනයි ග්‍රේ වෝම් වෙනයි නෙ....ආර්යා කියන්නෙ කීලර් කෙනෙක්.......ග්‍රේ වෝම් කියන්නෙ යුද බටයෙක්..
  13. Sara531

    Game of Thrones Fans

    වයිට්වොකර් ලාට හැංගෙන්න බැ..........
  14. Sara531

    Game of Thrones Fans

    ඉතින් මරන්නෙ ග්‍රේ නම් ඇයි ඩැනිව මරන්නෙ....මරන්න ඔනි ග්‍රේ වෝම් ව නෙ......
  15. Sara531

    Game of Thrones Fans

    ඔයා ඉන්නෙ.....එ මැදැ.......
  16. Sara531

    Game of Thrones Fans

    එ මොනා කලාටද
  17. Sara531

    Game of Thrones Fans

    වැඩක් නැ...මට ඔනි වයිට්වොකර් අතින් ආර්යා මැරෙනවා බලන්න
  18. Sara531

    Game of Thrones Fans

    මේ ඔයාට බැරිද අන්තිම මොහොතෙ ඇවිත් kk ව මරපු පලිය ආර්යාගෙන් ගන්න
  19. Sara531

    Game of Thrones Fans

    ජොසපින්.....;)
  20. Sara531

    හලාල් හෝටලය

    :)

    No contents