එහෙම දෙයක් නැ අනෙ..මම විහිලුවට කිවිවේ......කොහොමත් ඔයා වයිට්වොකර් විදිහට නයිට් කින්ග් ව හිනෙන් දකින එක සාමාන්‍යයි නෙ...ඔයාට බැරිද ඊලග එපියෙදි kk ගෙ අනුප්‍රාප්තිකයා විදිහට ඇවිත් ඩැනීව මරන්න....මොකො කියන්නෙ...;)
නැත්නම් ආර්යාව.......kk ව මරපු පලිය ගන්න...