සද මොල් මම ඔයාට උත්තරයක් දෙන්නම්..වැඩක් යන අතරේ වලි අදින්නෙ කොන්දක් නැති මිනිස්ස..එවගෙම වැඩෙ ඉවර වෙනකම් ඉදලා අඩුපාඩු හොයලා වලි හොයන්නෙ කොන්ද නැතිවා මදිවට චීත්ත අදින මිනිස්සු..ඔයාලා හිතන් ඉන්නෙ..අවුරුද්දක් පාසා මේක ඔර්ගනයිස් කරන අයට යටි පතුලෙ ඉදන් කසන නිසයි කරන්නෙ කියලා..උන දෙ ආයෙ අනික් පැත්තට...