අනේ මේ මල්ලි.......නිකම් බොරුවට කෙදිරි නොගා ඉන්නවා..මේක කලෙ අපි තුන්දෙනම එකතු වෙලා......අපි මේක කොහොම හරි කල නිසායි එයලා පැරදුන නිසායි තමා මේ ඔක්කොම අවුල..දින්න නම් නැ නේද..තරගයකදි එක පිලක් පරදිනවා තමා.අනික හැමදම දිනන්නත් බැ...හිට්ලර්,නැපොලියන් වගෙ බඩු වලටත් වැරදුනා නම් මේවා මොනාද..
අර පහල ගෙදර...