1. Enter the dragon

    ගැරඩියෙක් මැරුණා

    උබ මැරීමේ චේතනාවෙන් කරේ නැහැනේ බන්.. සෝ dont worry. අනික ඕකා ඇවිත් ගෙදර එකෙක්ගේ කෑවා නම්.. මොකක් හරි වුනා නම්.. බලපන්කො එහෙම හිතනකොට උබ ජීවිත කීයක් නම් බේරලාද.. Let it go machan :D
  2. Enter the dragon

    Windows 10 Genuine රෙද්ද - My Review

    windows තියෙන්නේ C එකේ නම් ඒ partition එකෙන් තව එකක් හදන්න එපා. (එහෙම හදන්නේ shrink කරලා. එහෙම වුනොත් ඔයාට genuine OS නැතිවෙන්න ඉඩ කඩ තියෙනවා. backup එකක් තියෙනවා නම් අව්ලක් නැහැ. shrink කරාම වැරදුනොත් මුළු හාඩ් එකම එක partition එකක් වෙනවා :baffled::baffled:)
  3. Enter the dragon

    රථවාහන පොලිසියට නීතිය කියාදෙන අහමඩ්......

    පොලිස් කාරයා ආපු ගමන් Good Morning කියනවා නේද. :shocked: unbelievable බන්.. මෙච්චර හොද ට්‍රැෆික් කාරයෙක් දැක්කමයි. :yes: අන්තිමට Sorry කියලත් නේද යන්නේ.. respect :dull:
  4. Enter the dragon

    Hr help urgent

    ehenm denna oni bn.. oyata neethimaya paththen sahanayak labei. :eek: bt job ekata yanakota athsan karapu agreement eke ehema denne naha kiyala thibunoth sorry thamai. :sorry:
  5. Enter the dragon

    hevc(x265) help

    එක දවසක් මාත් ඕක ට්‍රයි නම් කරා බන්.. හරිගියේ නැහැ.. :no:
  6. Enter the dragon

    Windows 10 Genuine රෙද්ද - My Review

    win 10 වල search එක ගොඩක් validated (compared with previous). උබට ඕනි desktop icon නම්. ඒ විදියට search කරපන්. බඩු හම්බවෙනවා. ex. change desktop icon show desktop desktop වගේ search කරලා බලන්න. එතකොට එයි "show or hide common icon on desktop" that's it. :nerd::nerd:
  7. Enter the dragon

    Windows 10 Genuine රෙද්ද - My Review

    ඔව් මචන් win 10. unbelievable things කිව්වේ. ක්‍රැක් කරන්න බැහැ කියපු ඒවා. photoshop, autodesk දාගන්න බැහැ කියපු ඒවා. windows/office සමහර ක්‍රැක් තියෙනවා මචන් windows genuine නම් ඒක skip කරලා genuine නැති office එහෙම crack කරන. photoshop එහෙම වුනත් දාගන්න පුළුවන් pirated ඒවා. නැත්නම්...
  8. Enter the dragon

    දුෂකයා_මාට්ටු

    මට හිතෙන්නේ මචන්. ඔය සිද්දිය වුන දවස් වල ඉදලා මිනිස්සු force කරා ඉක්මනට අපරාදකාරයා අල්ලන්න . :eek: DNA report එකක් එන්න මෙච්චර කල් යනවද. ලංකාවේ කලින් නඩු වගේ ඕකත් යට යයි, එල්ලුම්ගහ ගේන්න, සාදාරණ තීන්දුවක් දෙන්න ..අරකයි මේකයි කියලා. :oo: ඉතින් ඒ pressure එක උඩ රජය බල කරන්න ඇති පොලිස්සියට...
  9. Enter the dragon

    දුෂකයා_මාට්ටු

    ඔය වගේ නිවුස් එකක් කලින් අහලා තිබුනා මතකයි. :eek::eek:
  10. Enter the dragon

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    You saved my pocket මචෝ මේ මාසේ Rs. 350 බිල :shocked: you are a lifesaver :yes::yes: keep up the good work
  11. Enter the dragon

    PC Help (restart)

    ඔව් බන්.. හරි driver දාගත්තේ නැත්නම් කේස් . :oo: ගොඩක් එවුන්ට wifi අවුල් එනවා. මටත් ආවා. :sorry: පස්සේ පරණ driver දාන්නේ නැතුව අලුතින්ම අරන් දැම්ම. දැන් එලටම වැඩ.:)
  12. Enter the dragon

    Bluetooth help!!

    compatibility දීලා බලන්න windows 7 or 8.1 කියලා. :eek::eek:
  13. Enter the dragon

    Bluetooth help!!

    පරන bluetooth deiver එකක් දාන්න. win 7 or 8.1 (bit version must be same) ඊට පස්සේ restart නොකර (this is important). iorbit driver booster එකෙන් අප්ඩේට් කරන්න. :D. නැත්නම් Hardware ID එකෙන් driver එක හොයන්න වෙනවා.:eek:
  14. Enter the dragon

    Windows 10 Genuine රෙද්ද - My Review

    hmm. can't believe somethings. :eek: There's always a way machan. :nerd: bt uba experice eka widapu eka. mn genuine danne nathuwa mokuth kiyana eka hari nahane. :dull:
  15. Enter the dragon

    Best Life????

    සාර්ථක නම් වෙන්න ඇති. මුදල් අතින්. එත් මචං ක්‍රමේ තමයි අවුල. Easy comes. easy goes කියලා අහලා නැද්ද. අනික ඔය චේන් එකේ උඩ ඉන්න අයට හරියන්න නම් පහල ඉන්න එකෙක්ට කෙල වෙන්නම ඕනි. ඔව් මන් දැනන් කතා කරන්නේ. මාත් තව පොඩ්ඩෙන් අහු වෙනවා. එහෙම හොයන සල්ලි එපා බන් මට නම්..:no::no:
  16. Enter the dragon

    PC Help (restart)

    in worst case. ram issue :(
  17. Enter the dragon

    PC Help (restart)

    Drivers issue ekak machan.. Drivers update karala balanna. Use Iorbit Driverbooster 2 :D

    No contents