1. Enter the dragon

    ෴.:EK පික්චර් පිස්සෝ:.෴

    Tamasha Official Trailer | Ranbir Kapoor and Deepika Padukone | Releasing November 27 :love::love::love: QDsRDWR-yoM
  2. Enter the dragon

    කොහොමද වැඩ..

    :shocked:
  3. Enter the dragon

    මොකද්ද උබලා අහන්නේ බන්

    රේඩියෝ අහන්නේ නැහැ බන්.. අහලත් නැහැ.. එළකිරි රේඩියෝ නම් අහනවා ෆ්‍රී ට්යිමක් සෙට් වුනොත්. :dull:
  4. Enter the dragon

    DC & Marvel කොමික්ස් සිංහලෙන්?

    එල වැඩක් මචන්.. idea එක ආවේ අර ඔයාගේ කලින් ත්‍රෙඩ් එකෙන්ද.. මන් දැක්ක ඔය ගැන කතා වෙනවා.. සුපිරි.. අපිත් සප් එකක් දෙන්නම් පුළු පුළුවන් වෙලාවට.. keep it up.. :D
  5. Enter the dragon

    Adobe Photoshop

    මේක හොදයි.. 1337x.to වලින් ගත්තේ මන් නම්.. https://www.torrentz.eu/89ebccd43fa8f75f8439896ea5211ea60e041a4f
  6. Enter the dragon

    Adobe Photoshop

    Portable එකක් තියෙනවා දෙන්නද.. CS3. 55mb. no crack needed. :D
  7. Enter the dragon

    Scorpion (TV series) Official Thread

    :baffled: ඒ s01E12 බන්.. 22 ක් ගියා. :rolleyes: සිරා කතාව වෙනස් කරනවද කොහෙද බන්.. :confused:
  8. Enter the dragon

    නංගි ගාල්ලට අපි ආවා - මේ දිනවල ජනප්‍රිය ඇඩ් &#

    ඔය මන්චිලාගේ සුපර් මෑන් ඇඩ් එකට against එකට ගහපු එකක් වගේ නේ.. :eek: පට්ට ඇඩ් එක බන්.. :yes:
  9. Enter the dragon

    ෴.:EK පික්චර් පිස්සෝ:.෴

    ඔව් බන්..:baffled::baffled: inception බලවා වගේ මතකයි... :confused::confused::confused:
  10. Enter the dragon

    ෴.:EK පික්චර් පිස්සෝ:.෴

    !choi sul li hectorගේ කාජලුත්hectorගේ තමන්නාdonගෙ ශ්‍රැතිත්hectorගේ ආලියාdragonගේ සමන්තාhectorගේ හන්සිකාdonගෙ emma n vanessa babage ශ්‍රද්දාdragonගේ hindiතරුණ niliyo henryගේ korean niliyo dona ge taapsee & shriya dona ge taapseeත්hectorගේ ත්‍රෙඩ් එක බලන එවුන්. මේවා දැකලා අපි ගැන මොනා හිතනවද...
  11. Enter the dragon

    ෴.:EK පික්චර් පිස්සෝ:.෴

    දැන් හොද ෆිල්ම් එනවා අඩුයි නේද බන්..:baffled::baffled: මේවා තමයි අන්තිමට බැලුවේ.:rolleyes::rolleyes: Tomorrowland (2015) :love: Sakalakala Vallavan (2015) Prestige (2006) මේක පට්ට Insurgent (2015) Teen Lust (2015) Self less (2015) Vaalu (2015)
  12. Enter the dragon

    Scorpion (TV series) Official Thread

    තොපි දැන් මේක බලන්නේ නැද්ද බන්.. බෝරින් ද උබලට.. :dull:
  13. Enter the dragon

    කරන්ට් ගියාම

    7++++ :rolleyes::rolleyes::rolleyes: අදට ඉවරයි. හෙට දෙන්නම් අනිත් අයට. ;);)
  14. Enter the dragon

    කරන්ට් ගියාම

    Current ආවා බන්... :rolleyes::rolleyes::rolleyes:
  15. Enter the dragon

    ඔෆීස් එකේ පිටිපස්සේ

    www.gopro.com Go Pro ekak ganin.. HD :eek: :P :P :P
  16. Enter the dragon

    කරන්ට් ගියාම

    :P:P ;) හ්ම්ම්ම්. good idea. 20-30 ක් වත් වෙයි නේද බන් පොඩි ජෙනියක්. :confused::confused: 7++ dunna okkotama :D
  17. Enter the dragon

    කරන්ට් ගියාම

    ඕකුන් හොරු යකෝ.. Spam :angry::angry::angry:
  18. Enter the dragon

    සීපා ගිවිසුම ගැන වෙන රටවල උන් හිතන විදිය....

    අපි කිව්වා කලින්ම. කෝ ඇහුවද.. :angry:
  19. Enter the dragon

    කරන්ට් ගියාම

    මචන් මේ ...:rolleyes: කරන්ට් ගියාම . හදිස්සියකදී ලැප් එක චාර්ජ් කරගන්න . ෆෝන් එකක් චාර්ජ් කරගන්න.:eek::eek: ලේසිම , ලාබදායිම ක්‍රම මොනාද බන්.. උබලා දන්නා ඒවා කියපන්කො. :yes::yes: කට්ටියටම 7 ගානේ දෙනවා. ;)

    No contents