1. dragon-fighter

    Exclusive For Elakirians..

    සම්පත් අනුරුද්ධගේ ඇල්බම් 4ම මම අප්ලෝඩ් කරා මතක විදිහට :dull:
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    ඕපන්ලෝඩ් දාපුවා මාස 2න් එක්ස්පයර් වෙනවා බන් :(
  3. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    :O එල මචන් :)
  4. dragon-fighter

    📺||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||📺

    ඩිශ් ටීවි එකේ චැනල් අයි කපන්නේ නෑ :)
  5. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    ඔව් දැන් කේස් ඇදලලු :( :dull:
  6. dragon-fighter

    SINHALA MOVIES

    සක්කාරං ඔරිජිනල් එක මම ගාව තියෙනවා.. ඒක මේකේ දැම්ම නිසා මම දැම්මේ නෑ
  7. dragon-fighter

    Exclusive For Elakirians..

    උගේ කේස් එකට තමයි එහෙම දැම්මේ :P
  8. dragon-fighter

    මුලින්ම විඩියෝ එක විඩියෝ කන්වර්ට් සොෆ්ට්වෙයා එකකින් MP4,H265 වගේ ෆෝමැට් එකකට කන්වර්ට් කරගන්න...

    මුලින්ම විඩියෝ එක විඩියෝ කන්වර්ට් සොෆ්ට්වෙයා එකකින් MP4,H265 වගේ ෆෝමැට් එකකට කන්වර්ට් කරගන්න ඕන.. ඊට පස්සේ ඕපන්ලෝඩ් වගේ සයිට් එකකට අප්ලෝඩ් කරන්න පුළුවන්
  9. dragon-fighter

    Exclusive For Elakirians..

    :eek::shocked::shocked::shocked:
  10. dragon-fighter

    Xiaomi Products - Lowest Price - ෂියෝමි භාණ්ඩ අඩුම මිලට අපෙන්

    enna bane ban.. uba collombo, api gallenuth athule.. phone akak ganna collombo anawata wada labai mehe shop walin ganna aka :D oya ideals wage shop karanawa wage cash on delivery karanna.. sales godak wadi wei.. mama ideals lagen 4n 2k genna gaththa ahema..
  11. dragon-fighter

    Exclusive For Elakirians..

    කෝ මේ රිච්ලයිෆ්? කාලෙකින් දැක්කේ නෑ :/
  12. dragon-fighter

    Exclusive For Elakirians..

    ඕවා ගොඩක් අය ඩවුන්ලෝඩ් කරගෙන, ලින්ක් වල ප්‍රශ්නයක් නෑ.. මට ඉතින් ගෙදරට ෆිල්ම් ගෙනත් දෙන්න තමයි වෙන්නේ :lol::lol:
  13. dragon-fighter

    Exclusive For Elakirians..

    බැස්ස මචන්.. ඔක්කොම සුද්ධ කරා.. මේ දවස්වල ටිකක් බිසී ඒක නිසා මේ පැත්තේ වැඩිය එන්න බැරිඋනා
  14. dragon-fighter

    Exclusive For Elakirians..

    ඒවා පෙරේරා අප්ලෝඩ් කරන නිසා.. මම ඒ පැත්ත බැලුවෙ නෑ :)
  15. dragon-fighter

    Exclusive For Elakirians..

    මාස 2කින් විතර ශොප් එක අළුත් ටිකක් උස තැනකට ගෙනියන්න ඉන්නේ මචන් :)
  16. dragon-fighter

    Exclusive for ELAKIRIANS Part II

    වැඩකරන්නේ නැති ලින්ක් quote කරලා පෝස්ට් දාන්න.. එතකොට මට චෙක් කරලා ලින්ක් දෙන්න ලේසියි :)
  17. dragon-fighter

    Exclusive for ELAKIRIANS Part II

    ඒක මචන් මිඩියාෆයර් එකෙන් කොපිරයිට් කේස් එකක් ඇදලා..
  18. dragon-fighter

    Exclusive For Elakirians..

    සිංදු 2යිනේ බන් කරේ උන් :baffled:
  19. dragon-fighter

    SINHALA MOVIES

    මාක් සැම්සන්.. ගොඩක් ෆිල්ම් වල දුෂ්ධයට ඉන්නේ

    No contents