1. dinuka rukshan

    ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

    මමත් හොදින්... එක දැන් හරි.. ගමේ කට්ටිය එකතුකරගත්තා දැන් මුළු ගමම ඉන්නවා. අර ගෑනි විතරයි.. ගමේ කට්ටිය සල්ලිඩ් ආල බෙහෙත් කරනවා.. බලගානවා... මමත් පුළුවන් හැම හෙල්ප් එකම දෙනවා.. පව් මිනිස්සු අසරණ වෙන්නේ කියලා, හිතලා නෙමේ:(
  2. dinuka rukshan

    ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

    හල්ලෝ කෙල්ලු මිසි අක්කේ... කොහොමද? දැක්ක කල්
  3. dinuka rukshan

    ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

    මේකටනම් රිදෙයි
  4. dinuka rukshan

    ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

    ලිදේ පනින්නම වෙනවා.. :( උබ තමා වගකියන්න ඕනේ හැමදේටම:yes:
  5. dinuka rukshan

    උබට බිවුවාම මීටර් අවුට් ද?

    උබට බිවුවාම මීටර් අවුට් ද?
  6. dinuka rukshan

    මචන්ලා ප්‍රෙග්නට් උනාට පස්සේ නැති කරන්න

    උබේ කෙල්ලට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා හිතහං.. උබලගේ ගෙදරින් කෙස්. එක නිසා බබා නැති කරනවා. එක උබේ පපුවට වද දෙනවා උබ ජීවත් වෙනක්ම්ම. උබේ කෙල්ලටත් එහෙමයි.. :( කොච්චර අව්ල් උනත් ගෙවල් ශේප් වෙනවා. ඔවාගේ වැඩක් කරන්න හිතන එකත් පවක්.. :(
  7. dinuka rukshan

    Customs Clearance

    අනේ අම්මෝ.. උබ මැරිලා නැද්ද? තාම ජීවතුන් අතරද? මොකෝ මිනිහෝ පෙන්න හිටියේ නැත්තේ
  8. dinuka rukshan

    Customs Clearance

    :(
  9. dinuka rukshan

    මචන්ලා ප්‍රෙග්නට් උනාට පස්සේ නැති කරන්න

    කෙල්ලෝ කැමති නෑ බන් තමන්ගේ හම්බෙන්න ඉන්න ළමයා නැති කරන්න.. නැති කරන්න හිතක් හදාගන්නේ කොහොමද බන්.. :(
  10. dinuka rukshan

    මටනම් නෝමල් ඉන්නවට වැඩිය ගහලා හිටියාම මීටර් මාර විදිහට...

    මටනම් නෝමල් ඉන්නවට වැඩිය ගහලා හිටියාම මීටර් මාර විදිහට...
  11. dinuka rukshan

    Customs Clearance

    මේකේ ඉන්න එවුන් වැදගත් දේවල් දන්නේ නෑ බන්
  12. dinuka rukshan

    ලෙවකන එකේ මොකක්ද බන් තියෙන ආතල් එක... මටනම් කම්මැලි ඕවා ගහන්න... ඩොන් ගාලා වදින්න තියෙන්න ඕනේ....

    ලෙවකන එකේ මොකක්ද බන් තියෙන ආතල් එක... මටනම් කම්මැලි ඕවා ගහන්න... ඩොන් ගාලා වදින්න තියෙන්න ඕනේ....
  13. dinuka rukshan

    Customs Clearance

    දන්නා කෙනෙක් KPZට කියන්න...
  14. dinuka rukshan

    මචන්ලා ප්‍රෙග්නට් උනාට පස්සේ නැති කරන්න

    ඇබෝශන් වලට විරුද්ද කෙනෙක්ලු එහෙම කියන්නෙ..:baffled: ඒ උනාට ඇබෝශන් කරන්න තමා හොයන්නෙ..:rofl: මාස දෙකක් ගියාට පස්සෙ නැති කරන්න බෙහෙත් දන්නෑ බං.. :(
  15. dinuka rukshan

    තුක් ඕවා ගහලා වැඩක්ද බන්... මටනම් අරක්කු බාගයක්වත් ඕනේ දැන් බියර් ආතල් එක ගන්න දැන්... :(

    තුක් ඕවා ගහලා වැඩක්ද බන්... මටනම් අරක්කු බාගයක්වත් ඕනේ දැන් බියර් ආතල් එක ගන්න දැන්... :(
  16. dinuka rukshan

    එල එල.. 915ට සෙට් වෙමු ඔක්කොම... අල්ලමු එකක්

    එල එල.. 915ට සෙට් වෙමු ඔක්කොම... අල්ලමු එකක්

    No contents