ගමේ ඉන්නවා කොල්ලෙක් හැබැයි ගෑනු චරිතේ අනුන්ගේ ඕපාදුප හොයනවා... කේලම් මල්ල,. අපේ එවුන් ඔකාව අවුස්සලා... බයිලා ගහලා. බර කරලා කියලා... මු එක යන යන තැන කියලා. කට්ටිය ආවා බන් එකපාර ඒ ගෙදරට. හේනට ආවා.. ඇවිල්ලා ඒ ආච්චිව ලෑස්තිකරගෙන බේත් ගෙන්න එහෙම ගියා. ගමේ කට්ටිය එකතුවෙලා දැන් සල්ලි හොයන එයට බේත් එහෙම...