කාමරේ බිත්ති හතර ඇතුළට වෙලා, තාත්තගෙ සල්ලි වලින් කකා ලැට් පුරවන උන්ට ජීවිතේ බර දැනෙන්නෙ නැහැ.. මොකද ඒ බර උසුලන්නෙ තාත්තා නිසා.. නමුත් ජීවන බර කරට ගත්තු එකෙකුට ඔය දුක තේරෙනවා.. අද කාලෙ මොන තරම් දුකක් විඳින්න ඕනද කියලා පවුලක් නඩත්තු කරන්න.. කසාඳ බැඳලා නැති කොල්ලෙක්ට උනත් අද කාලෙ අවම පඩිය රුපියල්...