ත්‍රෙඩ් එක ගෑන කියනවානම් අවන්කවම මමනම් මුගෙ පම්පොරි ගනන් ගන්නෙ නෑහෑ චිත්ත ඩයල් ගෑනු හොදයි උබලාට වඩා
අනිත් පෑත්තට කියනවානම් උබලා ඔය බොන ව්දිය කිසිම පොශ් ගතියක් නෑහෑ නුගත් උනුත් සමහර වෙලවට ඔයිට වඩා ලස්සනට බොනවා අනික අපි මෙවා බොන්නෙ කියලා පම්පොරි ගහන්න්න දෙයක් නෑහෑ උබලත් එ කාලෙ අනිත් උන්ට හිනා...