kiyalaa wadak naha bna thamanta pare yanna kradarayi kiyalaa hithana ekama gana hithala mun me thiranaya hodayi kiyanne
uba kiyala thiyena tika sahathika aththa
කාමරේ බිත්ති හතර ඇතුළට වෙලා, තාත්තගෙ සල්ලි වලින් කකා ලැට් පුරවන උන්ට ජීවිතේ බර දැනෙන්නෙ නැහැ.. මොකද ඒ බර උසුලන්නෙ තාත්තා නිසා...