1. එහෙම කැපුවනම් අනිවා උබේ පොතේ / statement අප්ඩේට් වෙන්න ඕන , බෑන්ක් චාර්ජස් හරි මොකක් හරි . ඊලග දවසේ කවුන්ටරෙන් අහපන් කීයට අඩු නම් ද කපන්නේ කියල .
ලක්ෂේට අඩුයි නම් 50ක් කපනවා කියල කීව කියහන්කෝ . උබට ඕනේ 5000ක් කියල හිතහන්කෝ . උබ 101,000/- විත්ද්‍රෝ කරලා 96,000 ආපහු ඩිපොසිට් කරහන් ...