Karchar එක හොදයි , මිලයි , කොලිටි එක හොදයි . durable .
innovex දම්රෝ , මිලත් එක්ක ශේප් . වැඩේ කර ගන්න ඇති .
මුලින්ම මගේ ලග karcher එකක් තිබ්බේ , ඒක අවුරුදු ගානක් පාවිච්චි කරා බන් කිසි අවුලක් නෑ , තාප්පේ හෝදන්න , බිම හෝදන්න , වහලේ බට හිර උනාම ඔය ඔක්කොටම ඕක ඔට්ටුයි . හොද ප්‍රෙෂර් එකක්...