1. ShiranthaG

    ගංජා වවන්න ආයෝජකයන් හතකට අවසර.. BOI ව්‍යාපෘති..😍😍😍

    කොහෙද යන්නේ මල්ලේ පොල් . ...... ඕකට කැමැත්තෙන්නේ වැඩට එන්නේ => කැමැත්තෙන් වැඩට එන්නේ සමාජ කතිකාවතක් හරහා ඒකට එන රෙසිස්ටන්ස් එක neutralize උන නිසා නෙවේද ? ඒ කියන්නේ සමාජය දැනුවත් වීමක් කරලා තියෙන නිසා. නැතිව මේ උබ කිව්වා සමාජ රෙසිස්ටන්ස් එකක් එන තැනකදී එහාට මෙහාට කොලේ දාල approval එකක් අරන් ...
  2. ShiranthaG

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    ගියොත් මරු , 110ට ආපු ගමන් හලලා , ආපහු ගන්න කල්පනා කලේ .
  3. ShiranthaG

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    Pikme Ada 106 තව යයිද උබල කියන්නේ ?
  4. ShiranthaG

    කොණ්ඩෙ නැති එකෙක්ට තට්ටයා කිව්වොත් එ‍්ක ලිංගික අඩන්තේට්ටමක්! උසාවිය තීන්දු කරයි. 🤣🤣

    වරක් ප්ලේස් ඩිස්පුයුට් එකකදී එහෙමම කියන්න ඕනෙත් නෑ බන් , උබ අනිත් එකා අපහසුතවෙට පත් වෙන විදියට බැල්ම දාන් හිටියත් "harassment" එකක් විදිහට චෝදනා කරන්න පුළුවන් . උබ උබේ ඔලුව අත ගාල ඌ දිහා බලල තම්බ්ස් down ( (n)) වගේ දෙයක් කරත් harassment යටතේ කේස් වැටෙන්න පුළුවන් . :)
  5. ShiranthaG

    ගංජා වවන්න ආයෝජකයන් හතකට අවසර.. BOI ව්‍යාපෘති..😍😍😍

    ගෙදර වවන කතාවක් කොහෙද උබට කිව්වේ , තමන් කරන රැකියාව මොකක්ද කියල අහපුවම උබ කියන්නේ , "ඒක මොකටද උබට කියල අහන්න" කියලද ? එහෙම අහන්න පුළුවන් ඕප දූප හොයන්න එන එවුන්ට . හැබැයි , උන්ට යම් යම් අවස්ථා එනවා තමන්ගේ ආදායම් මාර්ගේ මොකක්ද කියල කියන්න වෙන ? එක පුද්ගලිකයි රහසිගතයි කියන්නද ? ඔය මිනිස්සු...
  6. ShiranthaG

    ගංජා වවන්න ආයෝජකයන් හතකට අවසර.. BOI ව්‍යාපෘති..😍😍😍

    ඒ උබේ මතේ සහ උබේ වහල් කම . , දැන් ඕකේ වතු වැඩ එහෙම කරන්නේ සුද්දෝද ? නැත්තන් වෙන රටක හිර කාරයෝ ගෙනල්ලද ? නැත්තම් ලංකාවේ උන්ද ? ලංකාවේ උන් නම් එතකොට වැඩ කරන එවුන් උන්ගේ ජොබ් එක විදිහට ගංජා වවනවා, නැත්තන් ගංජා රට යවන වත්තේ පෝර දානවා කීවම උන්ට සමාජේන් වෙන ඉම්පැක්ට් එක ගැන උබේ මතේ මොකක්ද ? ඒත්...
  7. ShiranthaG

    නීතිය දන්නා අය පොඩ්ඩක් ඇවිල්ලා යන්න

    දිනේ පටලුනොත් එතනින් තව නඩුවක් පටන් ගන්න පුළුවන් . උබ ලියනවා 2021-ජනවාරි 26 අහවල් ගමේ මෙහෙම සිද්දියක් උනා කියල . හැබැයි , ඔය සිරාවටම සිද්දිය වෙලා තියෙන්නේ 25 හෝ 27 වෙන්න පුළුවන් . එතකොට උබට විරුද්දව නඩුවක් දාන්න පුළුවන් උබෙන් වන්දි ඉල්ලලා සාවද්‍ය තොරතුරක් උබ දාල තියෙන නිසා . ඔය නම් ගම් හරියටම...
  8. ShiranthaG

    155 බස් නැවත අරඹයි!

    සිරාවට ? කොයි කාලේ වගේද බන් .
  9. ShiranthaG

    155 බස් නැවත අරඹයි!

    155 රූට් එක නවත්තල තිබ්බද බන් ?
  10. ShiranthaG

    ගංජා වවන්න ආයෝජකයන් හතකට අවසර.. BOI ව්‍යාපෘති..😍😍😍

    retail මාකට් කරනවද නැද්ද කියන එක නෙවෙයිනේ බන් ප්‍රශ්නේ . ලංකාවේ නීතියෙන් වවන්න , සනතකේ තබා ගන්න , අලවි කරන්න තහනම් ප්‍රබෙදයක් ගැන මේ අපි කතා කරන්නේ . එතකොට ඒක general පබ්ලික් එකට දැනුවත් වෙන්න ඕනද නැද්ද ,? ඒ සම්බන්දෙන් වැඩක් කෙරනවා නම් පබ්ලික් එකෙන් එන ඔබ්ජෙක්ෂන් එක neutral කරන්න awareness...
  11. ShiranthaG

    ගංජා වවන්න ආයෝජකයන් හතකට අවසර.. BOI ව්‍යාපෘති..😍😍😍

    මාකට් කරනවා කියන්නේ "විකුණන එකම "නෙමෙයි පුතා . පොර රිසර්ච් කරා , පොතක් හැදුව pdf කරා , ඒක කාට හරි යැව්වා කිව්වට වැඩක් නෑ , සමාජ කතිකාවතක් හදන්නේ නැතිව . කෝ පෙන්නපන් බලන්න පොර කරපු සමාජ කතිකාවත ? ගංජා කීවම පොරගේ නම දන්නේ කීයෙන් කී දෙනාද ? බ්‍රෑන්ඩ් එකක් උනේ ඩයනා බන් . ඒක පිලිගනින් කුහක නොවී ...
  12. ShiranthaG

    ගංජා වවන්න ආයෝජකයන් හතකට අවසර.. BOI ව්‍යාපෘති..😍😍😍

    පොතක්‌ ලීවට වැඩක් නෑ බන් ඒක ගැන මාකට් කරේ නැත්තන් . ඕක ගැන ඕපන්ල් පබ්ලික් එකට කතා කරේ ඩයනා . ඒක පිලිගනින් . පක්ෂ විපක්ෂ එවුන් ඒකිට කාඩ් ගැහුවට, මඩ බකට් දැම්මට වෙන කවුරුත් ඕක ගැන ඕපන්ලි කතා කරේ නෑ බන් .
  13. ShiranthaG

    ඩිජිටල් ආර්ථික බද්ද

    ප්‍රින්ට් අවුට් එකද ස්කෑන් කරන්නේ , ඩිජිටල් කොපි එකද ස්කෑන් කරන්නේ ? එහෙම දෙනවනම් හොදයි බන් .
  14. ShiranthaG

    ඩිජිටල් ආර්ථික බද්ද

    මෙහෙමයි , 🤌 ඔන්ලයින් දැම්මත් ඉෂ්ටේෂමට ගිහින් ප්‍රින්ට් අවුට් එක ගන්න ඕන බන් . යන වෙලාවට කවුන්ටරේ වහල නම් එකෙක් එනකන් ඉන්න ඕන . ඉතින් ඔන්ලයින් කියන්නේ , නිල නොවන ඕෆ්ලයින්ම තමයි . ඔන්ලයින් දැම්මනම් ඩිජිටල් වර්ෂන් එක ඇති කියන තැනට මුන්ට තාම එන්න බෑ .
  15. ShiranthaG

    Commercial Bank

    කවුන්ටරෙන් ගද්දි සල්ලි කපාගන්නේ අහවල් එකටද ? ATM එකේ නම් රුපියල් 5ක්ද 10ක්ද කැපෙනවා .
  16. ShiranthaG

    ඉස්කෝලේ යනකාලේ උඹලා කොච්චර ගුරුවරුන්ගෙන් ගුටි කාලා තියෙනවද?

    ගුරුවරුන්ගෙන් ගුටි කාල තියෙනවා , පිට්ටනියේ පීරියඩ් ගණන් දණ ගස්සල තියල තියෙනවා , ගෙවල් වලින් ගෙන්නලා බැනල තියෙනවා . ඒවගෙන් දරාගන්න පුළුවන් හැකියාව සහ එකමුතුකම , සාමුහිකව වැඩ කරන්න යම් පෙළබීමක් තිබ්බ කියන්න පුළුවන් . පන්තියේ එකෙක් කුප්ප වැඩක් කරාම කවදාවත් මාට්ටු කරලා නෑ , පන්තියම ගුටිකනව ...
  17. ShiranthaG

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    Pkme 300% gain බන් . කෑදර නොවී විකුණලා දාන්නත් හිතෙනවා දැන්නම් : :love2:

    No contents