1. GihanFX

    Meka Niyama adareda ?????????

    ඔව්, අන්තිමට හෑම කොල්ලත් එක්කම නිදාගෙන වෑල් බයිලා ගහලා වෑඩක් නෑහෑනේ, එයා බූට් එක තිබා, මෙයා තිබ්බා කියලා
  2. GihanFX

    Meka Niyama adareda ?????????

    ඔතන කෙල්ලගේත් වරදක් තියෙනවනේ, කොල්ලට බලෙන් කෙල්ලත් එක්ක නිදාගන්න බෑහෑනේ :no:
  3. GihanFX

    SB anduwe ta

    චන්ද ගුන්ඩුවක්නේ,
  4. GihanFX

    Meka Niyama adareda ?????????

    ඔන්න ඕක ඔය තේරුම්ගත්ත එක නම් ලොකු දෙයක්, සෑකයට වඩා ඔය පරිස්සම් කරගන්න හදන්නේ :rofl:
  5. GihanFX

    Meka Niyama adareda ?????????

    ඔව් දෑන් උබට වුනත් තේරෙනෙවා ඈති හරි කෙල්ල්කෙව හොයන්න කොච්චර අමාරුද කියලා, මගේ පරන කෙල්ලව සෙට් වුනේ ගරාජ් එකකදි :D ඒත් අවුරුද්දක් වගේ යද්දි මම නිතරම රට යන එක එයාට අල්ලුවේ නෑහෑ, ඉතින් මට කරන්න දෙයකුත් නෑහෑ, අපි බ්‍රෙක් අපි වුනා,
  6. GihanFX

    Meka Niyama adareda ?????????

    ඔව්. කුනු වලට කුනු එකතුවෙනවනම් අපිට කරදරයක් නෑහෑ
  7. GihanFX

    Meka Niyama adareda ?????????

    කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ගමනක් යනකොට යාලුවෙක් හම්බවුනහම පොර කොල්ලට පෑත්තකට අඩගහල කියනවා මචන් ඔය වටේ ගිය කෑල්ලක් අහුවෙන්න එපා කියලා, අපේ උන් අනුන්ගේ මගුල්මනේ හොයන්නේ, වෙන වෑඩ නෑහෑ, අන්තිමට හොදම කෙල්ලෙක් හොයා ගත්තහම ගෙදරින් ජරමර, අයියෝ, ආගම/සල්ලි/ ජාතිය/කුල මල, :growl: ඉතින් ආදරය කරනවා කියන එක නිකන්...
  8. GihanFX

    Meka Niyama adareda ?????????

    අන්න ඒක තම්යි මචන් මම "ඉන්වෙස්ට්මන්ට්" එකක් කියලා කිව්වේ, අද වෙන්නේම ඕකනේ බන්, සල්ලි දෙවියන්ගේ අයියා නේ දන් :lol:
  9. GihanFX

    Meka Niyama adareda ?????????

    ඔව්, ඈමරිකාවේ ෆිල්ම් බලලා, ඈමරිකාවෙ වගේ වෑඩකරන්න ගිහින් ඈනගන්න අය ඔනතරම් ඉන්නවා :D ඔතන virginity කියන එක වුනත් බලන අය, නොබලන අය ඉන්නවා, ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා
  10. GihanFX

    Meka Niyama adareda ?????????

    ඔව් දෑන් දේවල් ඉස්සව වගේ නෙව්යි, හුගක් කෙල්ලෝ සහ කොල්ලෝ තමන්ගේ අනාගතය ගෑන තම්යි ඉස්සල්ලම බලන්නේ :) ඒකෙන් තම්යි ඔක්කොම පිරිහෙන්නේ, සල්ලි තියෙනවනම් ඕන වල් වෑඩක්/බලු වෑඩක් කරපු කෙල්ලෙක්ව/කොල්ලෙක්ව කරගන්න්න බලන් ඉන්න අය ඕනතරම් ඉන්නවා
  11. GihanFX

    SB anduwe ta

    ඔය ඔයාගේ අදහසනේ :) මටත් කියන්න පුලුවන් ඔය වගේ අදහස් ඕන තරම් ඒත් ඈට්ත වෙන දෙයක්, මහින්ද sb ව පාවිච්ච් කරන්නනම් ටර්යි කරනව වෙන්න පුලුවන්
  12. GihanFX

    Meka Niyama adareda ?????????

    ඔතන සෙක්ස් කියල දෙයකුත් තියෙනවා සහෝදරයා, ඒකත් කෙල්ලෝ කොල්ලන් එක්ක ඒකත් චෙක් කර කර බලන්න ගියහම වෙන්නේ එයාගේ ගතිගුන කොච්චර හොද වුනත් අන්තිමට අනාතයි
  13. GihanFX

    Meka Niyama adareda ?????????

    අපි දෙන්නම එකම වයසෙ එහෙනම් :) මටත් මේ ටිකෙ කෙල්ලෙක් නෑහෑ, ඒකට හේතුව තම්යි මගේ වයසත් එක්ක මට දෑන් ටෙස්ට් කරන්න කෙල්ලෝ ඕන නැහැ, ඒත් දවසක්ට ෆේස් බුක් එකේ අදුරන්නේ නෑති කෙල්ලන්ගෙන් ,මේසේජස් ඕනතරම් එනවා, ඒ මර නෙව්යිනේ මචන්, මම කරන රේසින් සහ මගේ කාර් එකට, ඔය ෆේස් බුක් එකේ ඔක්කොම පින්තූර අයින් කරලා...
  14. GihanFX

    Meka Niyama adareda ?????????

    මෙහම්යි මචන්, මුලින්ම තමන්ට ගෑලපෙන කෙල්ලව තෝරගන්න බෑහෑ, ආශ්‍රය කලහම තම්යි ඕක තේරෙන්නේ, කාර් වලට, ගෙවල් වලට , සල්ලිවලට ඕන තරම් කෙල්ලෝ පස්සේන් එනවා, උන් ඔයා කියන්වා වගේ හෑන්ගි හෑන්ගි තම්යි වෙස් බදින්නේ, ඒත් හරියටම ආදරය කරන අයත් ඉන්නවා
  15. GihanFX

    Meka Niyama adareda ?????????

    ඔය ආදරය කියන එක වයසත් එක්ක වෙනස් වෙනවා, මේ මගේ අදහස, අවුරුදු 23 පෑන්නට පස්සේ "සේක්ස්" නිසා කොහොමත් විශ්වාසය පලුදු වෙන වෙලාවල් තියෙනවා, අනිත් එක ඕක සමාජ මට්ටමටත් වෙනස් වෙනවා, ඔක්කොම ප්‍රශ්න උසස් සමාජවල ඉන්න කෙල්ලන් නිසා තම්යි, ගෑලපීමත් අනිවාර්යයි
  16. GihanFX

    SB anduwe ta

    ඔව් SB තමයි චන්ද්‍රිකාව ජනාධිපති කලේ, මන්ගල මහින්දව ජනාධිපති කරන්න ගොඩක් මහන්සි වුනා, අන්තිමට රජුන් තනන්නත් බලු වුන එක විතරයි වුනේ, රජුන් තනන්නන්ට කවදාවත් රජ් වෙන්න බෑහෑ
  17. GihanFX

    Meka Niyama adareda ?????????

    මේ මගේ අදහස, අදකාලේ කෙල්ලන්ව විශ්වාස කරන්න බෑහෑ, ඉතින් ඈහෑ ගහගෙන හිටියට් වරදක් නෑහෑ, මම ෆේස්බුක් හිටියට මුකුත් කියන්නේ නෑහෑ, ඒත් මම නිතරම බලන් ඉන්නේ මොනවද වෙන්නේ කියලා, මම නිතරම ඔන්ලයි බිල් එක චෙක් කරනවා මොනවගේ කෝල්ද ගන්නේ කියලා, මගේ යාලුවො සෑහෙන දෙනෙක්ට අවුරුදු 4, 5, 6 වගේ පරන ආදරයවල් නෑතිවෙලා...
  18. GihanFX

    SB anduwe ta

    SB කියන්නේ දෑන් එච්චර වටින චරිතයක් නෙව්යි, එයත් නිකන්, විමල්, මන්ගල වගේ තම්යි දෑන්
  19. GihanFX

    SB anduwe ta

    ශුවර් එකටම මහින්ද මිනිහව ගන්න බෑහෑ කියන්න ඈති :lol:

    No contents