1. GihanFX

    ~~~Post your Real Pic Here~~~

    නෑහෑ , මම ලාස්ට් පේජ් එක විතරයි දෑක්කේ :lol:
  2. GihanFX

    ~~~Post your Real Pic Here~~~

    අපි ඉතින් කපුටො වුනාට සොම්බ් වලට වහන්නේ නෑහෑනේ :lol:
  3. GihanFX

    ~~~Post your Real Pic Here~~~

    අපි ෆේස් බුක් එකේ වහලා ඉවරයිනේ :lol:
  4. GihanFX

    ~~~Post your Real Pic Here~~~

    baluwe naha :lol:
  5. GihanFX

    ~~~Post your Real Pic Here~~~

    aint u gona post ur pic here ?
  6. GihanFX

    Advice me a car to buy between 1.7M 1.9M

    Indian stuff are Crap, the fuel consumption is depend on how you drive and the Engine condition of the vehicle, there aint a thing called exact fuel figures, some might get low as 9 and some might get around 13
  7. GihanFX

    වනයේ දස්කම්

    ලොල්
  8. GihanFX

    Wal Kavi වල් කවි

    හැබැයි කතාව නම් ඇත්ත :)
  9. GihanFX

    Wal Kavi වල් කවි

    මේකෙ වල් තේරුමක් නේද තියෙන්නේ :P
  10. GihanFX

    The Elections Secretariat today rejected an application put forward by the JVP to reg

    ඔක්කොම නිකන් පඹ ගාලක් වගේ, පෑටලිලි ගොඩයි
  11. GihanFX

    ජෙනරාල් ෆොන්සේකා නිල නිවසින් එලවයි

    මුන් මධ්‍යස්තයි නම් අතුලත් මධ්‍යස්තයි :lol:
  12. GihanFX

    ජෙනරාල් ෆොන්සේකා නිල නිවසින් එලවයි

    මෙහෙම බොරු නිව්ස් දාලා අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න උන්ව එල්ලන්න වටිනවා
  13. GihanFX

    Remember 12th of December..Soma Samida Nuba Rahasema Nikmi Tibuna..........

    සෝම හාමුදුරුවන්ව අපවත්කරවන්නට මුල් වුන ලලිත් කොතලාවල දෑන් කරපු පවු ගෙවනවා, අන්‍යාගමික පනත වහා සම්මත කර මෙවෑනි දේ මතුවට සිදු නොවන්නට කටයතුකරනු
  14. GihanFX

    NEXT PRESIDENT kama oyata hamba unnoth mokada karanne!!

    මම නම් පලවෙනි අවුරුදු 4 රට උපරිම ලෙස් සන්වර්දනය කරනවා, ඊට පස්සේ චන්දෙට ගිහින් ආයිමත් දිනලා මට සහ රටට යහපතක් කරනවා :P
  15. GihanFX

    street racing matara

    ඔව් පොර මලා. ග්‍රීන් පාත් උත් එහෙම තම්යි, බ්‍රෙක් කරගන්න බෑරිවුනොත් එක්කො රවුන්දබවුට් එකේ නෑත්නම් ට්‍රාස්ෆෝමර් එකේ :( අනිත් එක ග්‍රින්පාත් දෑන් හුගක් දුවන්නේ සුපර් කාස්, ඉතින් මීටර් 400 ඒවා 190kpmh පන්නනවා, ඒකයි බය
  16. GihanFX

    street racing matara

    ඔයගොල්ලෝ අලුත් හයිවේ එකේ වන්ගු නෑති මීරට් 400 වගේ ගන්න, street racing එහෙම නෑත්නම් Drags වලට ගන්නේ මීරට් 400 බ්‍රේක් කරන්න තව 200යි, ඩ්‍රෑග් කරන ඕන කෙනෙක් පටන්ගන්නේ ඔහොම තම්යි, ඒත් රේස්කරන තෑන හොද පර්ස්සම් තෑනක් වෙන්න ඕනේ, කොලඹ් නම් ග්‍රීන්පාත් වල තම්යි ඩ්‍රෑග් කරන්නේ, ඒත් මෝටර් බයිසිකල් කාරයෝ...
  17. GihanFX

    street racing matara

    මල්ලි street racing කියන්නේ හොද දෙයක් නෙව්යි, නිකන් හිතන්න මනුස්සයෙක්ව යට වුනා, අපි වාහනය අතට ගත්තහම ඉස්සරහට මොනවද වෙන්නේ කියලා අපිට කියන්න බෑහෑ, පරිස්සම කියල දෙයක් නෑහෑ, හයියෙන් යන්කොට බල්ලෙක් පෑන්නත් ඉවරයි, ඒ නිසා කරන දෙයක් පරිස්සමෙන් කරන්න, නරකක් වුනොත් ඕගොලන්ගේ අනාගතයම ඉවරයි,
  18. GihanFX

    Virginity Test

    මෑක්සා
  19. GihanFX

    Janadhipathi Sarath Fonseka........................?

    පක්ශේ ?
  20. GihanFX

    UPFA samuluwata ape salli 8.9 millian.

    දේයියනේ මොන අපරාදයක්ද ?

    No contents