1. Lewke

    What is your body worth on the black market

    ඕව කියන්න එපා බන්z බඩදඟලනව :eek:
  2. Lewke

    What is your body worth on the black market

    ඒක මිසක් :)
  3. Lewke

    ගෑස්‌ පිරිමසා ගන්නේ කොහොමද?

    :yes: ඔව් මචන් ගෑස් එක්ක සෙල්ලම් බෑ. පොඩ්ඩ එහෙ මෙහෙ වුනොත් පලාතම ඉවරයි. ඕවට අහුවෙන්නෙත් අපේ රත්තරo අම්මලා අක්කලා නoගිලා. ඒක තමා භයානකම දේ.
  4. Lewke

    පහත්_තැනින්_යයි_ගලා_ජලේ

    පව් බන් අහින්සක දුප්පත් එවුන්ටම තමා මුන් කෙලින්නෙ නේද?
  5. Lewke

    Meanwhile in China

    :D :D: :D
  6. Lewke

    ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව

    සාධු ! සාධු !! සාධු !!!
  7. Lewke

    How to Change the Download Speed

    මම දන්න තරමින් නම් එහෙම පහසුකමක් නෑ. උබට එකක ස්පීඩ් එක අඩු කරන්න ඕන මොකද?
  8. Lewke

    What happens When a Muslim Dies ⇨⇨⇨

    Slave??? I thought slavery is banished from earth a long time ago. :frown:
  9. Lewke

    ආයුබෝවන්

    :yes::)
  10. Lewke

    ගෑස්‌ පිරිමසා ගන්නේ කොහොමද?

    මචන් ස්තුතියි මේ ගැන කියල දුන්නට. මම ගත්තෙ තඹ පින් එකක් තියෙන රෙගූලේටරයක්. ඔය වගක් දැනගෙන හිටියෙ නෑනෙ. මේක අයින් කරලා උඹ කියන ජාතියේ එකක් ගන්න ඕන. :yes:
  11. Lewke

    What is your body worth on the black market

    :shocked: මිනී කන්න? උඹට පිස්සුද බන්z? :no:
  12. Lewke

    Piumi Botheju Hottest

    ඔව් ඔව් බන්z ගිරා, පට්ට තිරරචකයෙක් වගේම හොඳ ඩිරෙක්ටර් කෙනෙකුත් එක්ක. ඌයි උගේ තොප්පියි :D
  13. Lewke

    Friends Don't buy any fujitsu laptop from SALA enterprises

    මචන් ජපන් ලැප්ටොප් ටිකක් වෙනස්. ඒව ඒ රටටම හදන ඒවද කොහෙද. සමහර මොඩල් වලට බඩු ගන්න තියෙන්නෙ ජපානෙම විතරයි. හැබැයි ඊබේ වගේ තැන් වලින් ගෙන්න ගන්න පුලුවන්ලු. කී බෝඩ් එක වුනත් වෙනස්නෙ. හැබැයි ඒ ලැප්ටොප් නම් පට්ට ගහන්න පුලුවන්.
  14. Lewke

    සින්දු කාමරය

    අම්මපා ගිනි බෝලයක් වගේ මූනටම නොවැ වැදුනෙ! මම ඒත් බැලුව මොකක් වුනාද කියල එකපාරටම. :D
  15. Lewke

    නෝ ලිමිට් එකට ගිනිතියපු එක බලුවැඩක්

    Go, do your research and come! You don't know sh!t about Muslims. :D :D :D First Learn about Muslims and then learn about the once in Sri Lanka.
  16. Lewke

    නෝ ලිමිට් එකට ගිනිතියපු එක බලුවැඩක්

    කුලියට කහින එකියක්ද? නූතන ගණිකාවක් එහෙනම් :D :D :D
  17. Lewke

    ආයුබෝවන්

    ජය වේවා! :yes: හෙළයන්ට ජය වේවා!
  18. Lewke

    ආයුබෝවන්

    අහෝ දුටුගැමුණු, වීදියබණ්ඩාර, ධාතුසේන, පැරකුම් වැනි හෙළ විරුවන් හිටි රටකට ගිය කළ! :(:(:(

    No contents