සල්ලි තියෙ නම් වාහනේ සෙට් නම් ගන්න, තව මාස දෙක බලන්න බලන්න කියන උන්ගෙ කතා ඇහුවොත් වැඩක් කරගන්න වෙන්නෙ නෑ, 2023 දැන් වාහනේ 19යට කිට්ටුවෙන් ගද්දිත් හපෝ වැඩී අපරාදෙ තව ටිකක් ඉවසපන් කියපු දෙන්නෙක් ගෙන් එකෙක් බැරිම තැන 35ක් දීලා K නම්බර් පරණ ඇල්ටෙක් උස්සන් ඇවිල්ලා. අනිත් එකා තාම බස් එකේ යනවා.