1. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    පරක්කු උනාට සමාවෙන්න අයියෙ. තවම සින්දු ඉල්ලන්න පුලුවන්ද?
  2. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩෝ, අන්ජුවා මගේ ලවු එක, ලගදි බදින්නත් ඉන්නේ, නැ නැ උයි මායි නෙවෙයි, u වෙන කෙල්ලෙක්ව, මම වෙන කෙල්ලෙක්ව,,,
  3. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒ කියන්නේ උබ වගේමයි....:P:P:P
  4. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෙල එන කතා කියන්න එපා යකෝ...
  5. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තු තොපි,,,,,:angry::angry: එනකොට චොකලට් බිස්කට් අරන් වරෙන්,,,
  6. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    800 කට කරලා දෙන්නම්....
  7. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපොයි පුළුවන්, පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ තරිදුවා ඉල්ලුවට දෙන්නේ නැති එක තමා..
  8. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇයි මොකෝ?:angry::angry::angry:
  9. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    වික්ටෝරියා ඇරලද>? එහෙනම් අපි යට වෙනවා අනිද්දට... වික්ටෝරියා වල ලොකු රෙපයාර් එකක් ගියා, ඒ නිසා පහල ජලාශ වල වතුර සැහෙන්න අඩු උනා, කට්ටිය (අපි) බයේ හිටියේ වැස්ස අඩු වෙලා මහා කන්නේට දෙන්න වතුර මදි වෙයි කියලා,,, යන්තම් හොද ආරංචියක් දුන්නේ උබ,, තැන්ක්ස්...
  10. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපෙත් ටතව සින්දු ලිස්ට් එකේ තියෙනවා,,,
  11. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එතකොට ඔය පංච මහා විල් තියෙන්නෙත් ඒ පැත්තේද බන්?
  12. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    වෙල්කම් කිවා සහෝ, අද හොදම දවස...
  13. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අලුත් එකක් වගේ, පට්ට මේක නම්...
  14. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම අහන්නේ මගේ අනිත් යාලුවන්ටත් පෙන්වන්නේ ඒ නමද එතකොට?
  15. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කියපන් කියපන්, තද කරන ඉන්න එපා, කොයි වෙලේ පිට වෙයිද දන්නේ නැ...
  16. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිදුවා, හොරෙන් අහන උන්ගේ රික්වෙස්ට් දෙන්න ඔට්ටු නැ, එහෙම උනොත් අපිත් හොරෙන් අහනවා.. කෝ මේකට එකග අය උස්සන්න බලන්න... සරම නෙවෙයි යකෝ අත අත....
  17. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම ආසම සින්දුවක්,, මම නිරෝෂාගේ ආස නැත්තේ තොල් දෙකට විතරයි....

    No contents