1. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මෙකි එක පාරම ලස්සන උනානේ බන්, අමුර්තයවත් බීවද?:shocked::shocked::shocked:
  2. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔන්න මගේ කෙටිගේ සින්දුව.....:love::love::love::love::love:
  3. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :sorry::sorry::sorry::shocked::shocked:
  4. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එකනේ බන්, අහලවත් නැති උන් ඉන්නේ...
  5. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔන්න ස්තුති කතාව, 1. නියමෙට ෂෝ එක කරපු තරිදු සහෝට, 2, රේඩියෝ ටීම් එකේ හෂාන් දිස් හා blakaa අයියට... 3. සෙට් උණු පහල ලිස්ට් එකේ හැමෝටම... RePost බුවා 130 Rukaef 79 Rosaine_Doll 64 anju.r 63 cedric1986 50 labu gediya 44 යාළුවා 31 Elysium 26 සොහොන 22 Bad Cop 16 Mal Baba 10 freak88 9 dmtx 8...
  6. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හෙල්ලෙන කාර්,:confused::confused: පුපුරන බෝම්බ,:confused::confused: තරහ කාරයෙක්..:confused::confused: මු මොකෝ මෙච්චර ලජ්ජා වෙලා?:shocked::shocked::shocked:
  7. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    වෙන අතක් බලා ගනින් බබෝ... මෙයා මගේ...
  8. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැතුව, එයා මගේ, මම එයාගේ...
  9. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අනේ මගේ කෙටී....
  10. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැ නැ කෙටී මගේ....
  11. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒ පාර තව එකෙක්,... :ඔලුව හයියෙන් බිත්තියේ ගහ ගන්න මුණ:
  12. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අම්මෝ වට්ස් අප් මතක් කරන්න එපා, නොටිෆිකේෂන් 183ක් වෙලා,, විනාඩි 45ත...
  13. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :ඔලුව බිත්තියේ ගහගෙන ගහගෙන යන මුණ: :දුවගෙන ගිහින් ලිදට පනින මුණ:
  14. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාන්දවික වෙනවා යකෝ,.
  15. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    පෙ අම්මේ කියන බොරු, මෙහෙම බොරු කියන උන් ඉන්න රටක් දියුණු වෙන්නේ කොහොමද>
  16. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒයි, සින්දු කෙටිගේ, කෙටී මගේ, ඒ කියන්නේ සින්දු මගේ...
  17. RePost බුවා

    2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙනම් දැන්ම හාබුන් ටිකක් කාල ඉන්න, ගෙඩි දැම්මම ආයේ සැහෙන කාලෙකට කන්නත් බැනේ, දුවල ගිහින් කාලා එන්න...

    No contents