1. S

    Emergency Bundle - 1GB Offer ???

    ganin ganin mama 3n parak gatta den
  2. S

    Custom E-Commerce website price

    Machanla podi help ekak deepan. E-Commerce website ekak hadanna one. Angular, NodeJs walin. Main requirements -- - Register Users with a protected private account - Shopping cart - Handle payment methods (Stripe integration) - There's good support for Angular on the web. - Possibility to add...
  3. S

    putu

    Ac ekaka weda karannne nethnm pitata and passa peththata del thiyena ekak ganin.. Nethnm passta dadiya dano. Mata epa wela inne. Mage tiyenne damro ekak
  4. S

    Computer Programming වලදී ගණිතයේ භාවිතය..?

    Mehemai machn. Uba self-study kranna hadanne software development nisa denata ubata loku maths denumak one wenne na. Uba oya tike igena gena iwara wela machine learning, data science, image processing wage dewal krnna hithunoth ubata maths, stat igena ganna one wenawa. eka nisa uba den eka...
  5. S

    Fiver උදවුවක්

    Fiverr eke payment method eka direct deposit to bank palayan. ita passe ubata payoneer account ekak set kranna puluwan. Fiverr eke ube order eka complete karala 14 days giyata passe automatically payoneer acc ekata transfer wenawa. Ita passe ubata payoneer eken kelinma bank ekata enawa peya...
  6. S

    අද මම ඉන්න තැන ගැන සතුටුයි

    "ඔය පහල තියෙන ෆොටෝ දෙක වගේ ඒවා ඩවුන්ලෝඩ් කරලා මේ වගේ පෝස්ට් එකකින් දාන්න ඩේටා කාඩ් එකක් ගන්න පුලුවන් තරමටම මම හම්බ කරලා ඉවරයි අද වෙනකොට.. මීට වඩා වෙන මොන සතුටක්ද මචන්.." What the fuuuuuuukkk...
  7. S

    🎥Sinhala Films [OLD/NEW]

    Deiyek neh
  8. S

    Tell me a good android saving manager app

    Money Manager.. Mama use karanawa supiri
  9. S

    ada Raata monada ubala Kanne?

    බත්, හාල්මැස්සො හොදි, බෝන්ච්, කතුරුමුරුන්ගා කොල මැල්ලුම්.
  10. S

    ගේ ඇතුලටම වෙලා ආතතියද ?

    ඉදපු විදියම තමයි ඉතින්. හැබැයි කඩෙකින් ජරාවක් කන්න නැතුව හෙන අප්සට්.
  11. S

    Sergeant Major Sunil Rathnayake

    Real hero..
  12. S

    බිස්නස්, ජොබ්ස්, ෆ්‍රීලෑන්ස් vs කොරෝනා

    Fiverr eken set una clinet inna nisa hodai, Fiverr hebei order deka thunak awa bn. Gatte na. India, Malaysia wage ratawal walin enne. Low budget karoya enne godak. Un ekka katha karana time ekath padui.
  13. S

    මනුස්සයෙක්... ලන්කාවේ බහුතරයක් මේ වගේ. ඉන්න &#

    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත...
  14. S

    කියවන්න හොඳ බ්ලොග්

    හිස් අහස. මේක උබලට මතකද?
  15. S

    Web/Mobile app development for Sri Lanka

    මචන් මම දැනට පිටරට client කෙනෙක් එක්ක freelance web applications development තමයි කරන්නේ. මට දැනගන්න ඔනේ ලන්කාවෙ උන්ට project කරන එක හොද නරක සහ එහෙම clientලා හොයගන්නෙ කොහොමද? උබලාගෙ අත්දැකීම් දානවනම් වටිනවා ගොඩක්
  16. S

    ජොබ් කරන තැන් වල

    hehe. all the best bro. Company wehenna kalin paninna purudu weyan.

    No contents