Web/Mobile app development for Sri Lanka

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    මචන් මම දැනට පිටරට client කෙනෙක් එක්ක freelance web applications development තමයි කරන්නේ. මට දැනගන්න ඔනේ ලන්කාවෙ උන්ට project කරන එක හොද නරක සහ එහෙම clientලා හොයගන්නෙ කොහොමද?

    උබලාගෙ අත්දැකීම් දානවනම් වටිනවා ගොඩක්