1. labu gediya

    ගුඩ් නයිට් මචෝ... හෙට සෙට් වෙමු.

    ගුඩ් නයිට් මචෝ... හෙට සෙට් වෙමු.
  2. labu gediya

    බලපන් ඉතින් මේකේ ඉන්න එවුන් ගැන මොන කතාද.. ත්‍රෙඩ් එකේ පෝස්ට් කරලත් කීයෙන් කී දෙනාද විශ් කලේ...

    බලපන් ඉතින් මේකේ ඉන්න එවුන් ගැන මොන කතාද.. ත්‍රෙඩ් එකේ පෝස්ට් කරලත් කීයෙන් කී දෙනාද විශ් කලේ.. අතින් පයින් යනවා වගේ..
  3. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    හෙට දවල් 12න් ඉවර වෙන නිසා තියෙන ෆේක් සේරම පාවිච්චි කරන බව පෙනී යනවා සියලුම තරඟකරුවන් විසින්..:P:P
  4. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    ඌ තමයි මට ඉස්සෙල්ලම කඹ අදින්න එන්න කියල VM එකක් දැම්මේ.:love: පස්සේ අනිත් නායකයෝ දෙන්න.
  5. labu gediya

    කඹ ට්‍රේඩ් එකේ 622 පිටුවේ විශ් කරලා පෝස්ට් කළා බං..

    කඹ ට්‍රේඩ් එකේ 622 පිටුවේ විශ් කරලා පෝස්ට් කළා බං..
  6. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    පොස්ට් ගාන 100ක් නැත්නම් අවලංගුයි... ඒ නිසයි දැක්ක නොදැක්ක වගේ ඉන්නේ කස්ටිය...:D
  7. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    කඹ ඇදීමේ තරඟයේ සංවිදායක කමිටුවේ සිටින D.Shanට සුබ උපන් දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරමු.. උදේ දකින්න ඕන එකක් මචෝ... ඒත් අහම්බෙන් දැන් දැක්කේ...
  8. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    කන්න යද්දී 603 බල බල හිටියේ... කාල ඇවිත් රිෆ්‍රෙශ් කලාම පිටු 616. ත්‍රිවීල් එකක් ගන්න වෙනවා කොන හොයන්න යන්න....
  9. labu gediya

    Wish you a happy birthday macho

    Wish you a happy birthday macho
  10. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    අඩෝ උඹ තමයි දවසකට වත් මිනිහ... කොහොමත් තව වෙබ් බ්‍රවුසර් දෙකක් ඕපන් කරගෙන ඇති පදමට රෙප් ඔතාගන්න ඇති නේද..:D (ෆයර්ෆොක්ස්, ක්‍රෝම්, ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වගේ එවුවයින් ෆේක් ඇරලා):P:P:P;);)
  11. labu gediya

    අඩෝ උඹට දැන්ද අවුරුදු ලැබුවේ.. :P එල එල මචෝ... වරෙන් කඹේ කන්න..

    අඩෝ උඹට දැන්ද අවුරුදු ලැබුවේ.. :P එල එල මචෝ... වරෙන් කඹේ කන්න..
  12. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    KPZගේ පිලට පහර පිට පහර වදිද්දී මම එවුන්ට දුන්නේ පිල බේරන්න ඕන නිසා. නැතිව වෙන දේකට නෙවි. ඒත් වෝට් කරපු එකෙන් ඉරේෂ් දුන්නා, තව එක්කෙනක් දුන්න. ටොම් කැට් ගේ රෙප් කපපු වෙලාවේ ඌට දුන්න.. ඌ හැරෙන තැපෑලෙන් මට දුන්න..:love::love: ටීම් එකේ මෙච්චර ඉන්නවා.. කවුද මට රෙප් දුන්නේ... මම පිල බේරගන්න හරි...
  13. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    පල යන්න.:oo: උඹෙත් රෙප් කැපිල හෙන්රියගේත් රෙප් කැපිල, තවිෂගේත් රෙප් කැපිල ඉන්නකොට මම උඹලට දුන්න, අඩුම තරමේ උඹලවත් මට දුන්නේ නැහැනේ.. :shocked::shocked: දෙගොල්ලොම එකයි බං.. මම තරහ නැහැ.. රෙප් කන්නද බං...;):yes:
  14. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    මේකේ ඉන්නේ මාර බඩු තමයි. එක පැත්තකට වෝට් කරලා අනිත් පැත්තෙන් රෙප් ගන්නවා.:D තව කොටසක් ඉන්නවා වෝට් දෙන්නම් කිය කියා දෙපැත්තෙන්ම රෙප් අරගෙන ඕෆ්ලයින් යනවා.:D:D අපි කැපිච්ච එවුන්ටත් රෙප් දීලා, සපෝට් එකකුත් දීලා, අපිට රෙප් දීලා තියෙන්නේ දෙන්නයි.:sorry::sorry: අයියෝ සල්ලි... හෙන්රියට සපෝට් කළා නම්...
  15. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    බොරු කියන්න එපා කෙල්ලේ... මම 6ක් දුන්නා. මට දුන්නේ නැහැ.
  16. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    මෙයින් ටිකක් බීලම කඹේ අදිමු.
  17. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    එකනේ ඔයා දන්නවනේ දෙන්නෙක් කියල..:love:
  18. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    බොට ලූස් ද? නැත්නම් මට ලූස් ද. යකෝ එහෙම උනා නම් මෙච්චර වෙලා ඉන්නේ නැහැනේ කට පියාගෙන. ඌ වැඩලු බං. Dinuka Rukshan ඌත් එන්න වෙන්නේ නැහැ කිවුවා. මේ වෙලාවේ හිටියනම් මරු දෙන්නම. හිටපන්කෝ දිනුකයට කෝල් එකක් දෙන්න.
  19. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    Crazybuddy නැහැනේ මේ වෙලාවට. ශික් ඌ හිටියනම් මේ වෙලාවේ මරු ආතල් ගන්න තිබ්බා.
  20. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    දැන් කරන්න තියෙන්නේ මෙතනින් දිනන්නේ කවුද කියල අහල වෙන ත්‍රෙඩ් එකක් ඇරිය නම් මේක අස්සේ හොඳ නැත්ද.

    No contents