1. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    ගුටි කාල බෙරුනොතින් ඇති. කැටයම් පෙට්ටියේ යන්න වෙන්නේ.
  2. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    rep kapunu depaththema godak denekta 6 gaane dunna
  3. labu gediya

    මරිසි වැඩ - II

    awurudu uthsawe nisa thred eka yata yanawane ban. tika dawasakin ayith ennam. godak ewa thiyenawa danna. umbata onama nam marisi III arapan. mata tag ekak thiyala
  4. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    ඊයේ ලැබිල තිබුන ඒවා වගේ ඒවාද ඉල්ලන්නේ.:P:P
  5. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    මචං, මේ වෙලාවේ ගොඩක් එවුන් ඉන්නවා කොටවල අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලාගෙන. ඒත් ඒ එක්කෙනක්වත් නායකයෝ දෙන්නගේ පැත්තේ එවුන් නෙවි. ඒ නිසා මේවට සැලෙන්න එපා. මම මුලින්ම හෙන්රි ට සපෝට් එක දෙන්නම් කියල කිවුව. ඒත් ඒ වෙලාවේ මම දන්නේ නැහැ KPZ අනිත් පැත්තේ කියල. පස්සේ ඌ මගෙන් සප් එක ඉල්ලපු නිසා මම ඌට දුන්න...
  6. labu gediya

    ගස් ලබ්බේ දිනුම.

    + + + + + + 6k
  7. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    වෝට් ටික බැලුවම තමයි තේරෙන්නේ එළකිරියේ මෙච්චර කට්ටිය ඔන්ලයින් එනවා කියල..
  8. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    ඔවු බං. මේ වගේ වෙලාවක ඉන්නම ඕන එකෙක් ඌ... අපිත් අද වැඩ.. ඒ උනත් ෆන් එකට ආවේ. වෙන කොහේ යන්නද..
  9. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    එල මරිසි ටිකක් උනා බං.. දාන්න විදියක් නැහැනේ.. ත්‍රෙඩ් එක යට යනවා අවුරුදු උත්සව නිසා.. ඒ නිසා පස්සේ හෙමින් දැන්නම්... මෙතෙන්ට ආවේ පොඩි ෆන් එකක් ගන්න බං.. දෙපැත්තේම ඉන්නේ යාලුවෝ... මොනවා කරන්නද ඉතින් අවුරුද්දටම එක පාරයිනේ..:yes::yes:
  10. labu gediya

    vote for KPZ rep dennam gamakata

    vote for KPZ rep dennam gamakata
  11. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    දෙනකන් අඩනවානේ... 6ක් දුන්න මම. ඉතිරි ටික අනිත් කට්ටිය දේවි. එයාලගේ රෙප් ඉවර වෙලා තියෙන්නේ ඊයේ පූජා කරලා...:D එතකන් පුළුවන් තරම් මමත් සපෝර්ට් එකක් දෙන්නම්.
  12. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    අනේ පල බොරු නොකියා... මේකේ කවුද 41+ ඉන්නේ... උඹ මේ කියල තියෙන්නේ ඉන්න එවුන්ගේ වයස වෙන්න ඇති. නැත්නම් ඉතින් ඇඩ්මින් ඇවිත් තමයි රෙප් දෙන්න ඕන..:P:P:P
  13. labu gediya

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

    රිපොස්ට් සහෝ. :(

    No contents