1. labu gediya

    :eek: fake hadanna be ban ela ela liyannam mona hari.

    :eek: fake hadanna be ban ela ela liyannam mona hari.
  2. labu gediya

    පඩේක වටිනාකම !

    එහෙනම් බං මම ආත්ම ගානක් දිමියෙක් වේවිනෙ... :( :( :( මම පඩයක් යද්දී තව එකෙක්ගේ පස්සට සෙට් වෙන විදියට ලඟට ගිහිං ඌව අල්ලනවනෙ... "යකෝ බලපන් උඹ පඩ අරිනවා, අන්තිමට අපිත් නොන්ඩි වෙනවා " කියලත් කියනවනේ... :oo::oo::oo:
  3. labu gediya

    මම බස් එකේ

    බස් වල යද්දී ගොඩක් දෙනෙක් කැමති නැහැ දොර ළඟ සිට් වල අයිනේ වාඩි වෙන්න.. බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක් හරි බබෙක් වඩාගත්තු කෙනෙක් නග්ගොතින් සිට් එක දෙන්න වෙනවා... ඒ නිසා කොච්චර ඉඩ තිබුනත් එහෙම වාඩි වෙන්නේ නැහැ.... මමත් කි වතාවක් එහෙම හිතල තියෙනවද අයි මගේ ළඟ වාඩි වෙන්න නැත්තේ කියලා... සමහර වෙලාවට...
  4. labu gediya

    මරිසි වැඩ - II

    ගොඩක් දෙනෙක් පිළිගන්නේ නැහැ බං. ඒත් කරන්න දෙයක් නැහැනේ... සිරාවට වෙච්ච ගොඩක් දේ තියෙනවා, කිවුවෝතින් පිළිගන්නේ නැහැ කවුරුවත්...
  5. labu gediya

    මරිසි වැඩ - II

    කොළඹ ඉඳල නිවාඩුවට ගෙදර එනකන් ඉතින් මග බලන් ඉන්නේ කොච්චර ආසාවෙන්ද.. ඒ වෙලාවට චු බරක් තිබුනත් තද කරගෙන තමයි බස් එකේ වාඩි වෙන්නේ.. කලින් යන බස් එකේ තමයි හැමෝම යන්න හදන්නේ... මමත් වෘත්තීය පුහුනු එකේ ඉඳල අවුරුදු නිවාඩුවට ගෙදර එන්න ආව ගොඩගම බස් එකේ කොටුවට... වෙලාව පාන්දර 5ට විතර ඇති... බස් එක එනවා...
  6. labu gediya

    මරිසි වැඩ - II

    මේ කියන්න යන හාමුදුරුවො දෙන්නම දැන් සිවුරු ඇරලා... ඒ නිසයි මම මේ කතාව කියන්න හිතුවේ.... අපි ඒක පලාතක ඉන්නකොට හවසට කොල්ලෝ ටික පොඩ්ඩක් විතර සෙට් වෙනවා පුළුවන් වෙලාවට.. ගොඩක් එවුන් දුර ඉඳල එන එවුන් නිසා ගෙවල් වල යන්නේ සති අන්තෙට... මමත් එහෙමයි.... ඉතින් ඔහොම ඉන්නකොට ඒක දවසක් බොන්න ගිහිං ගලක්...
  7. labu gediya

    මරිසි වැඩ - II

    අපේ ෆැක්ටරි මැනේජර් ටික්ක, මම ලබ්බ, යාළුවා පොඩ්ඩ ලෙසත් හඳුන්වන්නම්... අපි ගියා ලොකු පාටියකට.. සාමාන්‍යයෙන් පාටි වලදී ටික්ක වෙරි වෙන්න වෙන්නම මගේ කරට අත දානවා... මුහුණත් ඉඹිනවා.. අපි ලොක්ක නිසා ඉවසල ඉන්නව ඉතින්.... එදත් පාටියට ගිහිං ඉන්න අතරේ මූ කන සාක්කුවේ වැටෙන ගානට බිවුව.. මමයි පොඩ්ඩයි කලේ...

    No contents