ඉතින් බන් ඕක කියන්න දෙයක්ද 3rdeye :P
හොදට බලපන් හෙන්රි එක්ක මල උගේ විස්තර දන්න උගේ Car photos තිබ්බ එකෙක් තෙඩ් එකේ දිගට දාද්දි හොයා ගන්න ගිය වෙලාව :lol::lol: හෙන්රියා නම් කට ගත්ත ගමන් කිව්වේ බුස් වෙන් ෆ් කියලා :sorry:
කලින් එකවුන්ට් එක අයින් කලේ මු නිසාම තමා බන්...දැන් මෙකුන්ත් අයින් වෙන්නම්...