1. GihanFX

    විමල් තවත් වසුරු කොන්තරත්තුවක

    මල්වතු, අසිගිරි පාර්ශවයේ ස්වාමින්වහන්සේලාට ලන්කාවේ කරන්න බෑරි මොනවද, පුලුවන් මොනවද කියලා පොඩ්ඩක් දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න
  2. GihanFX

    විමල් තවත් වසුරු කොන්තරත්තුවක

    ඈත්ත, අපි බලමුකො මොකද වෙන්නේ කියලා
  3. GihanFX

    sri lankawa yanu bahu aagamika ratak

    ම්ගේ අදහස තම්යි පාර්ලිමේන්තුවට බලය වෑඩිකරලා අගමෑතිට මීට වඩා යම් බලයක් දීලා මේ අවුල් ආන්ඩුක්‍රම විව්‍යස්තාව වෙනස් කරොත් හොදයි හියලා, එතකොට පාර්ලිමෙන්තුව සෑම ජාතියේම නියෝජනයක් නිසා ප්‍රශ්න අඩුවෙලා වෑඩක් කෙර්යි, නමුත් විධායක බලතල සහිත අන්‍යාගමිකයෙක් ජනාධිපති වුනොත් තත්වය බරපතල වෙන්න ඉඩකඩ වෑඩියි
  4. GihanFX

    විමල් තවත් වසුරු කොන්තරත්තුවක

    මනෝ ගනේශන් වගේ LTTE ත්‍රස්දාවාදීන් ඉන්න පකශයකින් පොදු අපේක්ශකයා හෑටියට ජෙනරාල් තුමා කවදාවත් ඉදිරිපත්වන්නේ නෑහෑ කියන එක මට හොදටම විස්සාසයි
  5. GihanFX

    sri lankawa yanu bahu aagamika ratak

    විදායක ජනාධිපති ක්‍රමයේ ඈති බයානක කම නිසා :)
  6. GihanFX

    sri lankawa yanu bahu aagamika ratak

    සමහර අය බහු ආගමික යන වචනය අර්තකතනය කරන්වා "වෙන ආගම් වල අය ජීවත් වෙනවා කියන එකේන්" විකීපීඩියා යන්න ඕන ප්‍රශ්නයක්
  7. GihanFX

    sri lankawa yanu bahu aagamika ratak

    මට ප්‍රශ්නයක් වෙන්නේ වෙන ආගමක කෙනෙක් රට පාලනය කරොත් විතරයි,
  8. GihanFX

    Learn Programming!

    උබට මම කිව්වා කියලා හිතා ගනින් :frown::rofl:
  9. GihanFX

    විමල් තවත් වසුරු කොන්තරත්තුවක

    ඔයා කියනවා ව්ගේ සමහරු හිතන් ඉන්නේ බුද්ධාගම කියන්නේ ලන්කාවෙ පිලිගන්නේ නෑති දෙයක් කියලා, බුද්ධාගමට අපේ රටේ කරන්න බෑරි දෙයක් නෑහෑ
  10. GihanFX

    sri lankawa yanu bahu aagamika ratak

    ඔබතුමන්ලා දේවල් දෙකක් කියනවා, මම දන්න විදිහට නම් බෞද්ධ වීම අනිවාර්යයි, එහෙම නම් ලන්කාව හොහොමද බහු ආගමික රටක් වෙන්නේ ?
  11. GihanFX

    විමල් තවත් වසුරු කොන්තරත්තුවක

    ලන්කාවේ ආන්ඩුක්‍රම විවස්තාවට අනුව සින්හල බෞද්ධ නොවන කෙනෙක්ට ජනාධිපති අපේක්ශකයා විදිහට ඉදිරිපත් වෙන්න බෑහෑ, මල්වතු අස්ගිරි උබය විහාරාදිපති වහන්සේලා ජෙනරාල්තුමාට සංඝාඥාවක් නිකුත් කරනු ලෑබුවහොත් එතුමාව බුද්ධාගමේන් නෙරපනු ලබනවා, එවිට එතුමාට ජනාධිපති අපේක්ශකයෙක් වීමට නොහෑකියි මම එසේ නොවේවා කියලා...
  12. GihanFX

    sri lankawa yanu bahu aagamika ratak

    මම මේ දන්නේ නෑති හින්දා අහන්නේ, ලන්කාවෙ ජනාධිපති අපේක්කශකයා විදිහට සින්හල බෞද්ධ නොවන කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුලුවන්ද ?
  13. GihanFX

    Lalith Kothalawala

    ඔව්, කොතලාවල ඉස්සර බවුද්ධයෙක්, එයාගෙ ෆයිෆ් නම් කතෝලික, සල්ලි නිසා කොතලාවල ආගම මාරු කලා
  14. GihanFX

    Name the people who are close to you from EK

    මම නම් ඔක්කොම නම් දානකල් බලන් ඉදාලා හෙමිහිට කොපි කරලා, ඩබල් චෙක් කරලා තම්යි දාන්න හිතන් ඉන්නේ :rofl: නෑත්නම් කුනු බෑනුම් තම්යි
  15. GihanFX

    Name the people who are close to you from EK

    මම නම් ලිස්ට් එක දාන්නේ අන්තිමට, මොකද එකෙක්ගේ හරි නමක් මිස් වුනොත් බඩුම තම්යි :lol:
  16. GihanFX

    Name the people who are close to you from EK

    හානේ, හුගක් අයගේ ලිස්ට් වල මම ඉන්නවා :)
  17. GihanFX

    Lalith Kothalawala

    එයා තම්යි මම දෑනට දෑකල තියෙන හොදම් දුශ්ටයා :)
  18. GihanFX

    Lalith Kothalawala

    දෑන් ජීවිතය තියෙන තාක් කල් හෙවනෑල්ල වගේ පවු පස්සේන් එනවා, කොච්චර සල්ලි තිබුනත් වෑඩක් නෑහෑ රෑට හිතේ සතුටින් නිදාගන්න බෑරි නම්
  19. GihanFX

    lkdood and Koswatta Prayer hall incident

    ඈත්ත කතාව, අපේ මිනිස්සු රෑවටෙනවා හරි ඉක්මනටම, තාම පොලීසිය නීති පති තුමාගේ උපදෙස් ලෑබෙනකල් ඉන්නවා මේ දේවගෑතිවරයාට විරුද්දව නීතිමය පියවර ගන්න පුලුවන් මොන ආකාරයටද කියලා දෑන ගන්න, මේ වගේම ඈමරිකාවේ සුප්‍රසිද්ද නලුවෙක් තම්න්ගේ පුතාට ලෙඩ හෑදිච්ච වේලේ පිටසක්වල ජීවීන්ගෙ බලයෙන් සුවකරන හදලා ලමයව මෑරුනා...

    No contents