ඒ අයගේ ප්‍රමෝශන් කෑම්පේන් එකේ නිසා තම්යි අපේ උන් බුරුතු පිටින් ඕවට යන්නේ, කවුරු හරි එකෙක් කියනවා මිනිහට තිබුන දරුනු ලෙඩක් ඔය කියන එකා සනීප කරා, සත පහක් වත් ගත්තෙ නෑහෑ කියලා, ඉතින් ඕකට ඕන තරම් අපේ මෝඩ මිනිස්සු අහුවෙලා දුවනවා, මෙතන ඔයා ඔය කියන බන්කලොත් දේශපාලන පක්ශය උද්ගෝශනය කරේ බෙන්ස් කාර් ඉල්ලලා...