1. GihanFX

    Aanduwata chanda dekama sure ne.

    ඔව්, ලන්කාවේ ඇර
  2. GihanFX

    Aanduwata chanda dekama sure ne.

    ape 1gallon $6 wage wenawa
  3. GihanFX

    Aanduwata chanda dekama sure ne.

    eekiyanne sahena aduwela needa, last year mama lankawata enna kali usa wala 1.60 giye
  4. GihanFX

    Aanduwata chanda dekama sure ne.

    dan keeyada machan ohe 1 gallon ekak ?
  5. GihanFX

    Aanduwata chanda dekama sure ne.

    බලපන් ගිහාන් අයියා මේ ටිකේම ගෙදර
  6. GihanFX

    Elakiri eke favoritma thread saha thread daana kena kawda?

    අටුල සිරිවර්දන
  7. GihanFX

    Aanduwata chanda dekama sure ne.

    :yes::yes::yes: අපිට මොකටද බන් පෙට්‍රල් :lol: 95 oct -1L = 148 Rs
  8. GihanFX

    Aanduwata chanda dekama sure ne.

    හෆෝයි මේකා හැදෙන්නෙම නැහැ :baffled:
  9. GihanFX

    Aanduwata chanda dekama sure ne.

    චික් මට නම් ඔය මල ජරා පෙට්‍රල් වලින් වැඩක් නැහැ, පාන් මිල වහා අඩු කරනු :lol:
  10. GihanFX

    Aanduwata chanda dekama sure ne.

    මචන් ස්කෝඩ් එකේ ඇම්බියුලන්ස් උත් ගියා, ගිය වාහන දෙවනි වෙන්නේ මහින්දගේ ස්කොඩ් එකට විතරයි
  11. GihanFX

    Aanduwata chanda dekama sure ne.

    මු මොකක්ද බන් කියන්නේ, මම නම් මුගේ වීඩියෝස් බලන්නේ නැහැ :frown:
  12. GihanFX

    Aanduwata chanda dekama sure ne.

    මොනවා වුනත් සරත් එනවා කිව්ව එකෙන් වුනේ රටට සෙතක්, අද දවසෙම අපේ පාරේ ෆුල් ගාඩ් දාලා තිබුනේ, රෑ 9 විතර හෙන ස්කොඩ් එකක් ගියා, වාහන අම්බානකට ගියා, කට්ටිය කිව්වේ සරත් මහත්තයා කියලා, එයා දැන් ලක්කාවෙද ?
  13. GihanFX

    Aanduwata chanda dekama sure ne.

    ඉස්සෙල්ලා ජනාධිපතිවරනය දිනන කෙනාගේ පක්ශයට මහ මැතිවරනයේ දිනුම් ඒකාන්තයි, රැල්ල නවත්වන්න කිසිම ජගතෙකුට බැහැ, මෙතන ප්‍රශ්නේ තමයි මිනිස්සුන්ට ආන්ඩුව එපා වෙලා ඉන්නේ, බඩු මිල වැඩියි, ආර්තිකය වැටිලා, ඒක නිසා මහ මැතිවරනය ඉස්සර වෙලා තිබ්බොත් ආන්ඩුවට අවාසියි, ඒත් ජනාධිපතිවරනයට රනිල් ඉදිරිපත් වුනොත්...
  14. GihanFX

    no option sis, they stared it, now they gona get it

    no option sis, they stared it, now they gona get it
  15. GihanFX

    Ai mehema karanne???

    :lol::rofl::rofl::rofl::rofl:
  16. GihanFX

    Ai mehema karanne???

    :lol::lol::lol:
  17. GihanFX

    Ai mehema karanne???

    ඉතුරු කොටස රෙනසස් - ස්ස් මචන් වදකය, උබ අරූගේ බෙල්ල කපලා දාපන්, හැබයි මාව බේරලා, :lol:
  18. GihanFX

    Ai mehema karanne???

    කසුන් - බිය නොවන්න මැරෙන සැටි මා පෙන්වන්නම් රෙනසස් - අනේ මචන් උබ බය නැතුව ගිහින් බෙල්ල තියපන්, මම ඉතුරු ටික බලා ගන්නම්,

    No contents