අපේ අළුත් මුදල් නෝට්ටු ජාත්‍යන්තර තරගයක්
Sri Lanka central bank gets award for new notes
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා නිකුත් කළ නව මුදල් නෝට්ටු කාණ්ඩය සඳහා ජාත්‍යන්තර සම්මානයක් ලැබුණු බව බැංකුව කියයි.
මේ අනුව, පසුගිය ඔක්තෝම්බර් 02 සිට 05 දක්වා සිංගප්පූරුවේ පැවති ව්‍යවහාර...