අපී ටොරන්ට් වල රේෂියෝ එක තියා ගන්න එපැයි..........
ඒකට අප් ලෝඩ් කරන්න ඕනනේ...........
ෆ්ලීච් එවගෙන් ඩවුන් ලෝඩ් කවුන්ට් වෙන්නේ නහැනේ.............
ඒවා ඩවුන් කරද්දි නං අප්ලෝඩුත් වෙනවා................
ඒත් ඩවුන් වෙලා ඉවර උනාම අප්ලෝඩ් වෙන එකත් නවතිනවා...........
මම අප්ලෝඩ් කරන එක අඩු කරන්නේ නැහැ කොයිම...