ස්තූතියි මචන්. නමුත් මම හිතන්නේ බුදු දහම ගැන කථා කරනකොට දෙවියන් ගැන කථා නොකර බැරි තැන් තියනවා. මොකද බුදුන් වහන්සේ මහා සීහනාද සුත්‍රයේ කියනවා සුද්දාවාස දෙව් ලොවේ ඇරෙන්න අනිත් හැම දෙව්ලොවකම තමන් වහන්සේ උප්පත්තිය ලැබුවා කියලා.. අනික දෙවියන් කියන්නේ මිත්‍යාවක් නම් බුදුදහමේ කර්ම සංකල්පයට මරුපහරක්...