බොහොම හොඳයි මචන් අපහසුතා තිබ්බත් තෙරුවන් ඇසුරුකරන්න උත්සහ කරන එක. ඕකටම මචන් මම අර දාලා තියන දසමාර පිරිතත් කියන්න පුලුවන්නම් හරි. මගේ ක්ලයන්ට්ලා කීපදෙනෙක්ම ඔසී වල ඉන්නවා පර්ත් සහ මෙල්බර්න් වල. එයාලටත් තියන ප්‍රශ්නේ ලඟ පාත පන්සලක් නැති එක.
ජල නන්දන පිරිතෙන් වෙන්නේ සියලු යන්ත්‍ර මන්ත්‍ර වල බල බිඳින...