සම්පූර්නයෙන් ඇත්ත. පිරිසිඳු අවන්ක ඇදුරෙක් කවදාවත් වශියක් කරන්න බාරගන්නේ නෑ.. අන්ලෙස් එක්සෙප්ශනල් සිටුවේශන් නම් මිසක් ඒත් ඕනම යන්තරයක වගේ වශියටත් ආයු කාලයක් තියනවා. වශියක් කරලා කසාද බඳින එක මෝඩ කමක්. දීර්ඝ කාලයක් අල්ලලා හිටින්නනම් වශිය ශරීර ගත කරන්න ඕන. ශරීර ගත වුනොත් පිලිකා හා ශරීරයේ මස් කුනුවෙන...