1. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කැල්ලක් අරං කාල බැලුවා තේරුමක් නෑ සැර නෑ ඒව දැන්..
  2. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    සිරාවටම ඇහුවේ මිනිහෝ බොරුවට නෙමෙයි
  3. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    සැර වැඩිවට කොත්තුවක් දාගත්ත ඊයේ රෑ.. අපරාදේ කෑලි මිරිස් ටික එහෙම්මමයි..
  4. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    වැල පිටින්ම කංකුං ගිහිල්ලා.. ඉබල බැලුවා තනිකරම පිච්ච මල් සුවදයි
  5. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    සිරාවට ඇඩ්ඩියා මේ සයිට් එක විකුණන්නේ එහෙම නැද්ද දන්නේ නෑ නේද මිනිහෝ..
  6. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මල ඇහැරෙන්න තෝ හිතුවද මිනිහෝ මට අර්ශස් කියල.. හොරිකඩ මූසලය..
  7. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කකුල් දෙකේ ඉදලා පෙරලා තියෙන්නේ.. කෑලි මිරිස් හැමතනම..
  8. Red_frame

    කලිනුත් දැම්මා මේ ගැන අදත් දානවා

    ඔය අශ්වයෝ නෙමෙයි මිනිහෝ හොදය කන්න බොන්න දීලා උස් මහත් වෙච්ච බල්ලෝ.. උඹල මේ පිගානට බත් අහුරක් දාල ඉජු ඉජු කියන්නේ නැතුව හරියට කන්න බොන්න දීල බල්ලෙක්ව හදපං මූසලයෝ එතකොට ඌත් ඔය වගේ හැදිල එයි උඹට පිටේ යන්න.. උගේ පිටේ නැගල ගම වටේ යද්දි කොහොමද සැප.. කට්ටිය කියයි අන්න බලපං බල්ලෙක්ගේ පිටේ බූරුවෙක් යනවා...
  9. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    තැන කියන්න දැන් උඹලා පරක්කුයි
  10. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උඹලා දැන් හොදටම පරක්කුයි...:sorry:
  11. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කැලවල රිංගුවම පුකේ කටු ඇනෙනවා මිනිහෝ
  12. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කටුස්සෝ රිංගන අකුල් වල අපි කොහොමද රිංගන්නේ මිනිහෝ
  13. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මට බොක යන්න වගේ එනවා දේවාලේ ලැට් එක කොහෙද තියෙන්නේ..
  14. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අපේ නං උදේට තමා හොදටම ඉවෙන්නේ ලමයි ඉස්කෝලේ යන හින්දා, දවල්ට ඒකම තමයි ගොඩක් වෙලාවට.. රෑට ආයේ වෙනමම හදනවා. සෙනසුරාදා ඉරිදා වේල් තුනම උයනවා..
  15. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    තව එලවලුවක් නෙමෙයි එලවලු ජාති දෙකක් හෝ තුනක් මසක් මාලුවක් මැල්ලුමක් කැවෙන්නම ඕනේ.. මස් මාලු නොකනවනං කඩල කව්පි අනංමනං සෑහෙන්න කන්න ඕනේ..
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හප්පටසිරි මට නං ඔහොම කාල හරියන්නේ නෑ.. ඔහොම සම්බෝලයි බතුයි, පරිප්පුයි එලවලුවකුයි කාල ඉන්න එකේ එෆෙක්ට් එක උඹලට දැනෙන්නේ දැම්ම නෙමෙයි තව වයසට ගියාම.. බැල්න්ස් මීල් එකක් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම.. හරියට වේල් තුන කන්න ඕනේ මොනවා නැතත්..
  17. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    වේල් තුනක් නේ මිනිහෝ.. උදේට සැමන් කෑවොත් දවල්ට මස්.. ආයෙ රෑට කරවල තෙල්දාලා ඔහොම තමයි අපේ නං යන්නේ.. ලමයි ඉස්කොලේ යන දවසට නං උදේ ඒවම තමා බොහෝ දුරට දවල්ටත් අපේ..
  18. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කොලඹ නං එහෙම ඉන්න විදිහක් නෑ මිනිහෝ.. ඕනම මිනිහෙක්ට බඩු ටිකක් ගෙනත් තියාගන්න වෙනවා මෙහේ නං
  19. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ලයිෆ් ස්ටයිල් එක බීසී නේ මෙහේ ඒකයි ලොකුම වෙනස
  20. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කොලඹ නං ඔය වැඩේ කරන්න බෑ මිනිහෝ කොහොමත්ම..

    No contents