බිත්තර දාන ඩෙංගු මදුරුවො ටිකක් හොය ගන්න-කුඩු ගහන කොල්ලො තුන් දෙනාට කුලිය රු.250
මෝඩ වැඩ කරන්න එපා මිනිහෝ..
කුඩ්ඩෝ ගිහිල්ලා උඹට මේ ඉන්නේ ඩෙංගු මදුරුවෝ කියලා වෙන මදුරුවො ටිකක් උඹට ගෙනත් දීලා උඹෙන් 2500ක් කඩාගනී..
උඹ මොකෝ විද්දෝගෙන බලන්නද ඇත්තටම මේ ඩෙංගු මදුරුවොමද කියල..
අන්තිමට උඹට 2500ත් නෑ ගන්න...