ඔව් ඌ ශේප් එකේ ඉන්නවා..
ඌට ඉන්නවා ඌටම ගැලපෙන තකට තක යාලුවෙක්.. එක පාරං මුං දෙන්න ජීප් එක ස්ටාර්ට් කරලා වාහනේ පදින්න හදලා රෝල් ගේට් එකේ හපපලා තිබ්බ චොප්ප් වෙන්න.. වාහනේ මූණ ඉවරයි..
එදා ඉදං ඒ කොල්ලගේ අම්මලා ඌව මෙහේ එවන්නේ නෑ හොද වෙලාවට.. තව කාලයක් ඌත් එක්ක මු හැදුනනං මුං දෙන්න එලියට ගන්න වෙන්නේ...