1. Red_frame

    සිරස ලක්ෂපති එකේ මිලියන දෙක එකෙක් දිනුවා....

    ආ මිනිහෝ කෝ දිව්වද ඉතිං උඹ.. දැන් පාන්දර 4 වෙනකං ඔන්ලයින් ඉන්නවා කියල නේද මුලින් කිව්වේ.. කෝ වරෙං ඉතිං.. උඹේ ත්‍රෙඩ් එකම අන්තිමට උඹට කක්කුසියක් කෙරෙව්වා මම.. හා හා හා..:lol: මේ කක්කුස්සියේ ඉන්න දොර ඇරලලු යන්නේ.. අන්න එතනයි අපි ඉන්නේ.. උඹේම ත්‍රෙඩ් එක උඹටම ලැට් එකක් කෙරෙව්වා.. මේ රිව්වනං වතුර...
  2. Red_frame

    සිරස ලක්ෂපති එකේ මිලියන දෙක එකෙක් දිනුවා....

    නෑ මම හිතුවේ කක්කුස්සියට බල්ලෙක් රිංගලා කියල ඌව එලවලා දාන්න ආවේ බැලින්නං බල්ලෙක් නෙමෙයි නපුංසකයෙක් රිංගලා ලතාවට රෙනවා..:rofl:
  3. Red_frame

    අලුත්ම බිස්නස්එක ආදායම දිනකට රු.20,000ට වැඩි

    බිත්තර දාන ඩෙංගු මදුරුවො ටිකක් හොය ගන්න-කුඩු ගහන කොල්ලො තුන් දෙනාට කුලිය රු.250 මෝඩ වැඩ කරන්න එපා මිනිහෝ.. කුඩ්ඩෝ ගිහිල්ලා උඹට මේ ඉන්නේ ඩෙංගු මදුරුවෝ කියලා වෙන මදුරුවො ටිකක් උඹට ගෙනත් දීලා උඹෙන් 2500ක් කඩාගනී.. උඹ මොකෝ විද්දෝගෙන බලන්නද ඇත්තටම මේ ඩෙංගු මදුරුවොමද කියල.. අන්තිමට උඹට 2500ත් නෑ ගන්න...
  4. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    නෑ ඔෆිස් එකේ උන් ඒව කරන්නේ නෑ.. ලැප් එක දෙන එකා මම දන්නවනේ.. ඩීටේල්ස් ලීක් කරොත් ඌ.. මට ඒව කරොත් නං ඉතිං ඌට නං මං ආයේ යහතින් බත් කන්න ඉඩ තියන්නේ නෑ මාව වදාපු අම්මප.. ඒක උනුත් දන්නවා..
  5. Red_frame

    සිරස ලක්ෂපති එකේ මිලියන දෙක එකෙක් දිනුවා....

    අදින්න වෙලාවක් සෙට් වෙන්නේ නෑ මිනිහෝ කොයි වෙලාවෙත් ඒක උඹේ කටේනේ.. උබේ කටටම හුජ්ජත් කරලා මට දැන් එපා වෙලා තියෙන්නේ..:rofl:
  6. Red_frame

    සිරස ලක්ෂපති එකේ මිලියන දෙක එකෙක් දිනුවා....

    එඩිට් කර කර රීගන්න එපා මිනිහෝ රීගන්න එක එකපාරම රී ගනිං සැරෙං සැරේ නහය වහං දගලන්න බෑ මිනිහෝ මේක අස්සේ.. කලබල වෙන්න එපා එහෙම තමයි කියාගන්නම දෙයක් නැත්තං අර උඹ කිව්වා වගේ හැන්දක් අරගෙන ලබ්බෙ මාමයිට් ටිකක් උලාගෙන රිප්ලයි එකක් දාප්ං.. එකක් 50ක් පාරක් එඩිට් කර කර කියෝගෙන කියෝගෙන යනවා ඔච්චර ප්‍රෙශර්...
  7. Red_frame

    සිරස ලක්ෂපති එකේ මිලියන දෙක එකෙක් දිනුවා....

    දාන එකක් එක පාර දාපං මිනිහෝ දැන් මේ පෝස්ට් එකම දෙපාරක් එඩිට් කර කර දැම්ම.. මේක ෆෝරම් එකක් නේ මිනිහෝ මොන්ටිසෝරියක් නෙමෙයි උඹ කතා ගොත ගොත ඉන්නකං කට ඇරං බලං ඉන්න.. කලබලයක් නෑ මිනිහෝ කියාගන්නම දෙයක් නැත්තං හෙමින් සැරේ පස්සේ කල්පනා කරලා රිප්ලයි එකක් දාපං..:rofl: ඔච්චරටම මානසික පීඩාවට ලක්වෙන්න එපා උඹ...
  8. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඌ ඕන්නෑ මිනිහෝ ඔෆිස් එකේ උන් ඉන්නේ.. දැන් ෆේස්බුක් එහෙම බ්ලොක් කරලා හින්ද තියෙන්නේ ෆ්‍රී වෙලාවට උන්ට වැඩත් නෑනේ
  9. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මටත් එච්චර තමා ඉතින්
  10. Red_frame

    සිරස ලක්ෂපති එකේ මිලියන දෙක එකෙක් දිනුවා....

    ඔව් උඹලා වගේ එවුන්ගේ හැමෝටම අදින්න බෑනේ මිනිහෝ.. ඒක හොද පුරුද්දක් තියෙන ප්‍රොෆෙශනල් ඩයල් එකක් වෙන්න ඔනේ.. අන්වීක්ශෙකින් බලලා ඇපැයි අදින්න.. පෙන්නෙත් නෑනේ නැත්තං..
  11. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    නෑ මිනිහෝ උන් ලන්ඩන් O/L නේ කරන්නේ ඒක සැප්තැම්බර් වල තියෙන්නේ
  12. Red_frame

    සිරස ලක්ෂපති එකේ මිලියන දෙක එකෙක් දිනුවා....

    ආ එහෙනං මේක එලියට ගනින්කෝ මම ඇදගෙන යන්නං.. රිදුනොත් කියපං හොදේ අතින් නං උඹේ ඔය කුණු ජරාව ඇදගෙන යන්න බෑ අඩුවකින් අල්ලා තමා අදින්න වෙන්නේ.. ලාදුරු හැදෙයි මට උඹේ ඔය හංකඩේ අතින් අල්ලලා..
  13. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඔෆිස් එකේ එකෙකුට දීල කරගන්න පුළුවන් මේක දීල බයෝස් අප්ඩේට් කරල දෙන්න කිව්වම හරිද
  14. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    සද්ද වෙලා ඔන් වෙනවා බං එක්සිට් දුන්නම මුකුත් එහෙම රීසෙට් වෙන්නේ නෑ..
  15. Red_frame

    සිරස ලක්ෂපති එකේ මිලියන දෙක එකෙක් දිනුවා....

    නෑ උනාට මම කැමති මගේ කාලය උඹ වගේ ලාමක කබ්බො වෙනුවෙනුත් පොඩ්ඩක් නාස්ති කරන්න.. ඒ හින්දා ආයේ එනවා..:rofl:
  16. Red_frame

    සිරස ලක්ෂපති එකේ මිලියන දෙක එකෙක් දිනුවා....

    ආ උඹට එච්චර දෙයක් තේරුම් ගන්න තරං වත් මොලයක් තියෙනවා කියල දැන් නේ දැනගත්තේ.. මං හිතං උන්නු තරංමත් මන්ද බුද්ධිකයෙක් නෙමෙයි ඒහෙනං උඹත්.. අඩු ගානේ ඒක හරි මම දැනගත්තනේ මම මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා..
  17. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඒවා හරි මිනිහෝ දිනේ ප්‍රශ්නයක් නෑ..
  18. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඌ ලන්ඩන් O/L මිනිහෝ කරන්නේ.. ඒක තියෙන්නේ සැප්තැම්බර් වල.. උන්ගේ ඉස්කෝලේ අලුත් අවුරුද්දක් පටං ගන්නේ සැප්තැම්බර් වලින්..
  19. Red_frame

    සිරස ලක්ෂපති එකේ මිලියන දෙක එකෙක් දිනුවා....

    අපිට වැඩක් නෑ කියල උඹට කියල යන්න මිනිහෝ ආවේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා කමෙන්ට් එකක් දන්නේ නැතුව ඒක කියල උබට ලියුමක් දාන්නද කියන්නේ එහෙනං.. ඕකේ එඩ්‍රස් එක දීප්ං බේබි..:rofl:
  20. Red_frame

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඔව් ඊටපස්සේ අවුලක් නෑ

    No contents