මගේ වැඩිය කුරුලෑ එන්නෙ නෑ..
ඒත් වතාවක් කුරුලෑ ඇවිත් Adapalene තමා ගෑවේ..
කැළැල් මැකුනෙ නැති නිසා අර Mederma Gel එකත් ගෑවා..
හොඳ උනා බං..
මට එහෙම නිතර කුරුලෑ එන්නෙ නෑ..
හැබැයි ආවොත් එනවා ටිකක් ලොකුවට..
:(
ඔය Adapalene ජෙල් එක ගැන කිව්වෙ ලකී ලියුක්..
Mederma එක ගැන කිව්වෙ ඩොක්ටර් නැක්..
:D