1. khjinesh

    ඒලියන්ස්ල එක්ක ගහ ගන්ඩ උබල ලෑස්තිද? උන් මග එනව

    ඇයි බං, ඒලියන්ස්ලා ඇත්එජකුලේට කරයි ටෞකන්ඩ පෘථිවියේ ගුපියෝ මීක් මීක් කියමින් පැන දුවයි
  2. khjinesh

    ඒලියන්ස්ල එක්ක ගහ ගන්ඩ උබල ලෑස්තිද? උන් මග එනව

    ලගකදි චන්දයක්වත් නැති නිසා චන්දේ දාලා යන්න එනවා වෙන්නත් බෑ. මොන මරාලයක් පාත් වෙන්න හදනවද දන්නෑ ඒ පාර ...
  3. khjinesh

    ටික් ටොක් තාරකාවියක් රට වටේම හොරකමේ ගිහින් කොටු වෙයි..🛑🤭

    ම්හ් ........ නෑ මේ එයා නෙවෙයි ...... ආහ් නෑ .... මේ එයා තමයි ........
  4. khjinesh

    බොන එක අඩුන්කරගන්නේ කොහොමද

    ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත් බීලද කොහෙද? :-D බොන එක අඩුන්කරගන්නේ කොහොමද :oops: මේක නාවත්තගන්න ක්‍රමයක් කියපන්කෝ :oops:
  5. khjinesh

    හදවතින්ම චී ලාන්කික ගුපියෙක්.. ඔරිජිනල් යක්ක ජාන.

    ගහන්නනං එපා එක පාරක්වත් ......
  6. khjinesh

    ලැගුම් හලක්

    ඇස් පේන්නේ නැති ගෑණු කෙනෙක්ද එක්කරගෙන එන්නෙ. ගෑණු කෙනා ඇවිදින්නේ හරියට ඒ වගේ.
  7. khjinesh

    Tamanna arrives in sri lanka...

    පුදනකොටම කාපි යකා කියලා ආපු ගමන් අපේ එවුන් අත දික්කරලා අරෙහෙ පෙන්නනවා මෙහෙ පෙන්නනවා උං ඒ එකක්වත් ගණන් ගන්නැතුව වෙන කොහාටද රිංගනවා. තම්මැන්නා !
  8. khjinesh

    💃මොණරිය නටයි ගස්සලා🧑‍👩‍👧 | 😁

    දෙපාරක් බැලුවා කියහංකෝ, දෙවෙනි පාර තමයි දැක්කෙ ඉස්සරහ ඉන්න ගෑණු කෙනාගෙ අත.
  9. khjinesh

    ලංකාවේ චිත්‍රපට වලට ඉන්දියානු නිලියෝ ගන්නේ ඇය් ? 👎👎👎

    ඇයි කාලයක් එක දිගට ෆිල්ම් ආවා ශ්‍රී ලංකා ඉන්දියා / ශ්‍රී ලංකා පකිස්තාන් හවුල් ෆිල්ම්. ගොඩක් ගැහුවේ සේන සමරසිංහ. සිංහ පැටවු, අයිය නගෝ, ඔට්ටුයි බැරුවට වගේ ෆිල්ම් ඒවයෙ රටවල් දෙකේම නලු නිලියෝ කවලමේ රගපෑවා
  10. khjinesh

    මුහුදු වෙරළේ හැදුන මිරිගුවට රැවටුන කුමාරයා !

    හපොයි අලියා දෙරි ගැහුවා වගෙයි
  11. khjinesh

    mu nam pissuwak

    දුප්පත් කොල්ලෙක්, තමන්ට නැති දේවල් ගැන හිතන්නේ නැතුව තියෙන දෙයින් උපරිම වැඩ පෙන්නන්න උත්සාහ කරන එකෙක්
  12. khjinesh

    හුතුගල 2029

  13. khjinesh

    හුතුගල 2029

    යකෝ තලගලයි මුතුගලයි පැටලෙනවා කියන්නෙ උඹනම් මණුස්සයෙක් වෙන්න බෑ

    No contents