ගිය අව්රුද්දේ ගෙනාවා. TAX එක ගැහුවේ දෙදාස් ගානක් මතක විදිහට :D ගෙන්න්වනම් USPS එකෙන් ගෙන්නන්න. මොකද එතකොට ලංකාවේ පෝස්ටල් එකටයි මෙහෙදී භාරදෙන්නේ. මොකක්හරි කියලා ගාන අඩුකරගන්න හරි පුළුවන්. DHL, FEDEX, UPS වගේ ගෙන්නුවොත් මන් දන්න විදිහට උන් tax එක ගෙවල අපෙන් deliver කරද්දී charge කරගන්නවා.මන්...