1. W33R3

    Best 160 bike

    මන් පදින්නේත් RTR 180 ක් මචන්. RTR ගැන ඕන දෙයක් මේ ගෘප් එකෙන් අහල දැන ගන්න පුළුවන්. https://web.facebook.com/groups/rtrclubcmb/
  2. W33R3

    Nadun26ගේ නිරුවත

    SeedMe කියන ඩයල් එකෙන් මම ඩොමේන් 2කක්ම අරන් තියනව. වැඩේ professional විදිහට උනා. අනේ මන්ද දෙන එකා කෙසේ වෙතත් ගන්න එකා හරියට හොයල බලල ගන්න ඕනේ.
  3. W33R3

    ඩ්‍රයිවින් ලයිසන් ට්‍රයල්

    1.) Gampaha මචන්. ට්‍රයල් පෙන්නන්න එක තැනක් නෑ.ඔය වටේ තියන පාරවල් වල යනවා. 2) මාත් දැම්මේ personal application. ඔයාට ට්‍රයල් එක දවසට කච්චේරිය ලග learners එකකින් වාහනයක් ගන්න පුළුවන්. මම ගත්තේ රන්ජිත් ලර්නස් එකෙන්. පොලිසියට හැරෙන තැනම තියෙන්නේ. පොරගේ ලර්නස් එකෙන් යන කව්රුත් ෆේල් කරන්නේ නෑ :yes:
  4. W33R3

    Bike License ගන්න ඕනේ

    ලර්නර්ස් පර්මිට් එක මාස 18ක් valid මචන්
  5. W33R3

    Motor Traffic Act - Softcopy

    http://www.motortraffic.gov.lk/web/images/stories/document/act_no%2008of2009_en.pdf
  6. W33R3

    Help-Hotel Rooms

    The Privet Cottage. Yakkala :D
  7. W33R3

    පට්ට_කේන්තී

    :eek:
  8. W33R3

    Angelo Mathews steps down as Sri Lanka captain

    :love::love::love::P:P:P
  9. W33R3

    Fiverr මුදල් ගැනීම

    2012 ඉදන් paypal හරහා තමයි withdraw කරන්නේ. ඔව් card එකක් link කරන්න ඕනේ. ලංකාවේ account වලට withdraw කරන්න බෑ මචන්.මගේ තියෙන්නේනම් පිලිපීන් විදිහට හදපු එකක්. ඉතින් ඔයාටත් අලුතින් එකක් හදන්න වෙනවා. HNB , Commercial මේ card දෙකම මම පාවිච්චි කරලා තියනවා. අව්ලක් වෙලා නෑ තාම. fiverr එකෙන් payal...
  10. W33R3

    බන්කරේ මා අන්තරේ නුඹ

    Pattama patta nirmanayak
  11. W33R3

    fit

    Esoft, Earth, Matrix
  12. W33R3

    හදහන්ක් ගැලපෙනවද බලවගන්න ඔනේ හදිස්සියි help ++

    http://astrology.lankatopten.com/ ඕකෙන් බලපන් මචන්.
  13. W33R3

    Sri lanka railway M4

    Meerigama ban :nerd:
  14. W33R3

    get PayPal money

    subscribed
  15. W33R3

    Sri lanka railway M4

    ඉස්සර ඉස්කෝලේ ඇරිලා ආවේ රැජිනේ. ඒකට ගොඩක් වෙලාවට සෙට් කරන්නෙත් M4 එකක්. මාස දෙකයි ෂර්ට් එකක් උපරිම. ෆුට් බෝර්ඩ් එකේ ඇවිත් ෂර්ට් එක පුරාම කාබන් පාරවල් :sorry::sorry:
  16. W33R3

    දඩ කෑම

    one na machan.
  17. W33R3

    BCS කරපු උන් පොඩ්ඩක් වරෙන්

    Moratuwa, UCSC MSc kranna working experience eka ona machan danna widihata. Pera MSc krnna pluwan kalinma.

    No contents