එහෙම අය ඉන්නවා බන්
අපි දැනුවත්ව හෝ නොදැනුවත් ඇති
එහෙම අයගේ බලාපොරොත්තුව මේ අත්මෙන්ම පුළුවන් තරමක් නිර්වාණය අවබෝද ක්රගන්න
ඒ වගේම බුදුන් දෙසු මග මේක එත් මේ වටිනා දහම තවත් මිනිස්සු ගානකට ගෙනියන්න ඕනේ කියන පරරතකාමි කොටසකුත් ඉන්නවා
ඒ අය මිනිස්සු එක්ක ගැටිලා දහම බෙදා දෙන්න වගේම ඒකැ රැකගන්නත්...