:rolleyes::rolleyes::P:P
මම ඔහේ ගානක් නැතුව කිව්වේ බන්
අප්ප්ල් වල කොලිටියා තියෙනව හොදටම
මන් කියන්නේ os සහ බිල්ඩ් එක
එත් උඹල කැමති එක ගනිල්ලා
මම ඉතින් බලන්නේ වුයදම් වෙන ගානට වැඩිම වටිනාකමක් එන
එතකොට ඒ රේන්ජ් එකට apple එකක් අවොත් එකක් ගන්නවා
දනට් හිතන් ඉන්න range එකට නම් නොකිඅ අලුත් එක තමා...