අපෝ අපේ ඇස් පේනවා යකෝ ඔච්චර ලොකුවට දාන්න එපා :rofl:
මට කියන්න තියෙන්නේ මෙච්චරයි, ඔය නිතිය තිබ්බත් එක එකයි නැතැත් එකයි, බොන ගෑනු ඕන තරම් ගමෙත් ඉන්නවා කොළඹත් ඉන්නවා. ඔය නිතිය තිබ්බත් බොන එකා බොනවා, නැතත් බොන එකා බොනවා. මොකෝ බාර් වල දුන්නේ නැතුවට පබ් වල දෙනවනේ, නැත්තම් මිනිහ හරි ගේනවනේ.
"ගම් වල...