ඔය පනත සමහර විට ලංකාවට හරියන්නේ නෑ මොකද මෙහෙ පිරිමි කියන අය. එක්කෝ ගෝත්රිකයෝ, නැත්තම් පොඩි එවුන්, නැති එවුන්, නැත්තම් වයසින් මුහුකුරා ගියත් තාම කොල්ලා කියල කුලකයට වැටෙනවා කියල හිතන් ඉන්න හරක් ටිකක්. ලංකාවේ ගැහැණියට නිදහස කියන එක නෑ මොකද මිනිහා කියන චරිතයේ තැන ගන්න පුරුෂ ලිංගික මනුස්සයෝ අඩුයි.
පාරේ වැටිලා හිටියොත් රේප් කරයිලු. එක ගැනිගේ වැරැද්ද? ඔය වගේ හිතන එවුන් ඉන්නකන් හැදෙන්නේ නෑ. ගැහැනියක් බාර් එකක වැඩ කිරීමයි, එකෙන් බිමයි දෙකක්.
පාරේ වැටිලා හිටියොත් රේප් කරයිලු. එක ගැනිගේ වැරැද්ද? ඔය වගේ හිතන එවුන් ඉන්නකන් හැදෙන්නේ නෑ. ගැහැනියක් බාර් එකක වැඩ කිරීමයි, එකෙන් බිමයි දෙකක්.

උබල වගේ ජීවිත කාලෙම ලෝකෙන් උතුම් රට ලංකාවයි, 2500යෙ ප්රවූඩ ඉතිහාසේ ගැන කියෝ කියෝ ඉදල ලංකාවේම මැරිල පස් වෙලා යන ගොන් නාම්බෝ ගැන අනුකම්පා කරල මම යනවා මගේ වැඩක් බලාගන්න 