මචන් කැමරාවක් ගන්න කොට මතක තියාගනින් උඹ කැමරා හදන කොම්පැනියට අහුවෙන බව. උඹ ලෙන්ස් මාරු කරන්න පුලුවන් කැමරාවක් ගන්නව කියන්නෙ, ඒ කොම්පැනියෙ සිස්ටම් එකට හදපු ලෙන්ස් විතරයි පාවිච්චි කරන්න පුලුවන්. කැනන් හෝ නිකොන් කියලා තෝරගන්නකොට ඒක මතක තියාගනින්.
හොඳට කියවලා බලපන් උඹ ගෙවන මුදලට මොනවද හම්බවෙන කියලා...