මගේ පෞද්ගලික මතය නම්, උත්සවයක් ෆොටෝ ගනිද්දි මැනුවල් ෆෝකස් කර කර ඉන්න බැහැ. ටක් ගාල ශොට් එක ගන්න ඕන නිසාත්, උඹ තාම ෆොටෝග්‍රැෆි වලට අලුත් නිසාත්, උඹට ඔටෝ ෆෝකස් තියෙන කැමරා එකක් සහ 20 - 130mm රේන්ජ් එකේ ලෙන්ස් එකක් ගන්න එක හොඳයි.
කැනන් ලගෙත් තියෙනව ලෙන්ස් මවුන්ට් දෙකක්: EF සහ EFS.
Professional සහ...