අන්තර්ජාලයෙන් ගාමණී බෙදාහැරිම තහනම් කරයි
මේ දිනවල තිරගත වන්නා වූ යුද්ධයේ සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වූ රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ ගාමණී චිත්‍රපටය අන්තර්ජාලය ඔස්සේ "ටොරන්ට්" හා වෙනත් ක්‍රම මගින් බෙදාහරිමින් පවතී.
දැනට තිරගත වන්නාවූ චිත්‍රපටයක් එලෙසින් නිකුත් කිරීම...